1 month ago Tags #ceylonwire ව්රායිලාගෙන් විනෝදයට වැඩි ඉඩක් | බදු සංශෝධනයක් | ප්‍රසංග-සිනමා-ක්‍රීඩා සඳහා බදු අඩුකරයි කොළඹ මහ නගර සභාව විසින් සංශෝධිත විනෝද බදු අනුපාත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර ඇති අතර, ඒ අනුව සිනමා ශාලා,
1 month ago Tags #ceylonwire ඉන්දියන් සාගරය ගැන නාමල්ගෙන් කලාපීය නායකයන්ට අවවාද | සිංගප්පුරුවේදී නාමල් ලෝකෙට කිව්ව කතාව මෙන්න ආසියාව, මැදපෙරදිග සහ අප්‍රිකාව යා කරන විශ්වාසදායක පාලමක් ලෙස ශ්‍රී ලංකාව පෙරදැරි කරගනිමින්, ‘ඉන්දියන් සාගර සියවස’ (Indian Ocean Century) වැළඳගන්නා
1 month ago Tags #ceylonwire පෞද්ගලික රෝහල් සහ රසායනාගාර 52ක් වටළයි | කල් ඉකුත් වූ වෛද්‍ය රසායනාගාර ද්‍රව්‍ය රැසක් සොයාගැනේ | නඩු දැමීමට සූදානම් පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා පිහිටි පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය
1 month ago Tags #ceylonwire සලේගේ පෙත්සමට එරෙහිව කාදිනල් හිමියන්ගෙන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව, තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගැනීම අභියෝගයට
1 month ago Tags #ceylonwire මානව හිමිකම් කොමිසමට බන්ධනාගාරයට ඇතුළුවීමට අවසර නොදීම ගැන ප්‍රශ්න කරන්න නිලධාරීන් කැඳවයි 2026 ජූලි 7 වනදා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන්ට වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට ඇතුළුවීමට අවසර නොදීම සම්බන්ධයෙන් එම කොමිසම
1 month ago Tags #ceylonwire මහනුවර නගරයේ ප්‍රධාන ව්‍යාපෘති හතරක් වසර දෙකක් තුළ නිමකිරීමට සැලසුම් | ප්‍රසන්න ලාල් එක්ක වැඩ බලන්න යයි මධ්‍යම පළාත් සංවර්ධන වැඩසටහන යටතේ ඉදිරි වසර දෙක ඇතුළත මහනුවර නගරයේ ප්‍රධාන යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති හතරක් නිමකිරීමට ප්‍රවාහන, මහාමාර්ග
1 month ago Tags #ceylonwire නාලන්දා ශතසංවත්සර ක්‍රීඩාංගණ ව්‍යාපෘතියට නහීල් විජේසූරියගෙන් රු.මිලියන 100ක පරිත්‍යාගයක් නාලන්දා විද්‍යාලයීය ශතසංවත්සර ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ ඉදිවන ‘නාලන්දා ස්පෝර්ට්ස් ඇරීනා” (Nalanda Sports Arena) ක්‍රීඩා සංකීර්ණය වෙනුවෙන් ප්රමුඛ පෙළේ ව්‍යාපාරික
1 month ago Tags #ceylonwire රුපියල් 17,740කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන්ද? – රවී සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කරයි රටේ එක් පුද්ගලයෙකු සඳහා ජීවත්වීමට මාසයකට රුපියල් 17,740 ක් අවශ්‍ය බව සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පැවසුව ද වර්තමාන ආර්ථික රටාව තුළ
1 month ago Tags #ceylonwire කුප්‍රකට මැඩ්රාස් සමාගමේ ආරක්ෂිත ස්ටිකර් ජාවාරම්කරුවන් අතට? | හොර ස්ටිකර් ඇලවූ හොර අරක්කු තොගයක් මාට්ටු | කුරුණෑගල දේශපාලකයෙක් එතනෝල් සපයලා රජයට හිමිවිය යුතු බදු ආදායම නියාමනය කිරීම වෙනුවෙන් හඳුන්වා දී ඇති ආරක්ෂිත ස්ටිකරය ව්‍යාජ ලෙස යොදාගනිමින් වෙළෙඳපොළට නිකුත් කළ මත්පැන්
1 month ago Tags #ceylonwire උසස් පෙළ විභාගය කල්දමයිද? | සිසු පිරිසක් උසාවි යති ඉදිරියේදී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල්දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනීසිටින සිසු සිසුවියන් පිරිසක් විසින් ගොනුකර