1 month ago Tags #ceylonwire BREAKING NEWS | LPL තරග පාවාදීමේ චෝදනා | Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවෙක් අත්අඩංගුවට ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරුවකු, තරග පාවාදීමේ Match-fixing චෝදනා මත ක්‍රීඩා ක්ෂේත්රයට අදාළ වැරදි වැළැක්වීමේ
1 month ago Tags #ceylonwire සතොස වවුචර් සහ පාකින් වංචා | හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක ජනාධිපති විමර්ශන කොමිසම හමුවට කොළඹ මහ නගර සභාවේ වසර 15ක කාලයක් තිස්සේ සිදුව ඇතැයි සැලකෙන මහාපරිමාණ දූෂණ හා වංචා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි
1 month ago Tags #ceylonwire ලයිෂන් නැතිව දුර දුවන බස් 1,000ක් | ලොකු බස් කොම්පැනිවල වැඩක් | බස් ගැමුණු රජයට චෝදනා කරයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් නිකුත් කරනු ලබන නිසි මාර්ග බලපත්‍ර නොමැතිව, මගී ප්‍රවාහන සේවා සපයන දිගු දුර ධාවන පෞද්ගලික
1 month ago Tags #ceylonwire කුලී යතුරුපැදිකරුගේ ගෙළ කපා දේපළ කොල්ලකා පළාගිය සාහසිකයන් සෙවීමේ මෙහෙයුම් ඇරඹෙයි හෝමාගම, ගලගාහේන ප්‍රදේශයේ ඇළ මාර්ගයක තිබී ඊයේ (16) අලුයම සොයාගත් පුද්ගල මළසිරුර, ගෙළ කපා සිදුකරන ලද අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් බව
1 month ago Tags #ceylonwire හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙඩි වැදීමකින් මියයයි හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්න වෙඩි වැදීමකින් මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඒ, අතුරුගිරිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදීයි. වසර 30කට
1 month ago Tags #ceylonwire “අස්වැසුම සංඛ්‍යාලේඛනවලින් දුප්පත්කම නැතිවෙන්නේ නැහැ” – මන්ත්‍රී රවී කියයි රටේ පාලන බලය ගෙන යාමේදී ගැටලු පවතින්නේ වත්මන් ආණ්ඩුවට පමණක් නොව සෑම ආණ්ඩුවකටම ගැටලු මතුවන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
1 month ago Tags #ceylonwire විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට වාසුගේ සහාය | නිවේදනයකුත් ගහයි අධිකරණවල පවතින නඩු සංඛ්‍යාව අවම කිරීමට සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ විශේෂඥ දැනුමෙන් රටට ප්රතිලාභ ලබාගැනීමට උපකාරී වන බැවින්, ඔවුන්ගේ සේවා කාලය
1 month ago Tags #ceylonwire PTI පක්ෂය දැවැන්ත ජනතා ව්‍යාපාරයකට සැරසෙයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන අගෝස්තු 5 වැනිදා සිට රට
1 month ago Tags #ceylonwire ත්‍රස්ත තර්ජන මැද පාකිස්තානයේ ‘සයින්දක්’ තඹ සහ රන් පතල වැසී යාමේ අවදානමක! බලුකිස්තාන කලාපයේ සන්නද්ධ බෙදුම්වාදී ත්‍රස්ත කල්ලිවල ප්‍රහාර ඉහළ යාම හේතුවෙන්, පාකිස්තානයේ විශාලතම තඹ සහ රන් පතල වන ‘සයින්දක්’ (Saindak) පතල
1 month ago Tags #ceylonwire චමිඳු ගේ පන්දු යැවීමේ ඉරියව්වට එංගලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ගෙන් ප්‍රශංසා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහගේ පන්දු යැවීමේ ඉරියව්ව එංගලන්තයේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර්ට සමාන කරමින් සමාජ මාධ්‍ය