
‘හරක් කටාගේ’ අල්ලස් සිද්ධිය : රුපියල් මිලියන 120න් කොටසක් භික්ෂුවක් හරහා පොලිස් ලොක්කන්ට ගිය බවට සැකයක්
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තාගේ බිරිඳගෙන් ලබාගත් බව කියන රුපියල් මිලියන 120ක අල්ලස්









