1 month ago Tags #ceylonwire මිනිස් රොබෝවරුන්ගේ ලොව පළමු සටන් තරගාවලිය චීනයෙන් ඇරඹෙයි | ජයග්‍රාහකයන්ට කෝටි 40කට අධික තෑගි මුදලක්(වීඩීයෝ) ලොව ප්‍රථම වතාවට මිනිස් ස්වරූපයක් ගත් (Humanoid) රොබෝවරුන් සහභාගී වන මිශ්‍ර සටන් කලා (MMA) ශෛලියේ සටන් තරගාවලියක් චීනයේ ෂෙන්සෙන් නගරයේදී
1 month ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයට කළින් සහ්රාන් ඇතුළු 129 දෙනෙක්ගේ ලේඛනයක් CIDයට දුන්නත් පියවර ගෙන නැහැ” සලේගේ නීතිඥයා අභියාචනාධිකරණයට කියයි පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බකරු වූ සහ්රාන් හෂීම් ඇතුළුව, ISIS මතවාදයෙන් පෙළඹී සිටි බව කියන පුද්ගලයින් 129 දෙනෙකුගේ ලේඛනයක් රාජ්‍ය
1 month ago Tags #ceylonwire සී.ඩී.ගේ මරණය ගැන 10කගේ කටඋත්තර ගනී | අවසන් කටයුතු සඳුදා හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 10කට අධික පිරිසකගෙන් මේ වන විට ප්‍රකාශ සටහන්
1 month ago Tags #ceylonwire ජනපති සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර හමුවක් | පළවෙනි වතාවට වෙච්ච වැඩක් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ බන්ධනාගාර නියාමකවරු, ජේලර්වරු ඇතුළු නිලධාරීන් අතර හමුවක් අද (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. මේ වන විට
1 month ago Tags #ceylonwire සියදිවි නසාගත් බවට සැකකරන නිසා සී.ඩී.ට පොලිස් උත්තමාචාර නෑ ? සියදිවි නසාගත් බවට සැකකරන හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු සඳහා පොලිස් උත්තමාචාර හිමි නොවන බවට පොලිස් ආරංචි මාර්ග
1 month ago Tags #ceylonwire අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ කථානායකට වත්මන් ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඉලක්ක කරගනිමින් විපක්ෂය විසින් දියත් කර ඇති විශ්වාසභංග මාලාවේ නවතම පියවර ලෙස, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහි
1 month ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් අලුතින් අස්ථි කොටස් 11ක් හමුවෙයි | ඇඟිල්ලක රැඳුණු තඹ මුදුවක්ද සොයාගැනේ චෙම්මනි සමූහ මිනීවළේ ඊයේ දින සිදුකළ කැනීම්වලදී අලුතින් සැකිලි අවශේෂ 11ක් හඳුනාගෙන තිබේ. ඒ අතර ඇඟිලි අස්ථියක තවමත් රැඳී පවතින
1 month ago Tags #ceylonwire “ඉල්ලා අස්වීම ගැන ජනපතිගෙන් තවමත් සද්දයක් නෑ” – මධ්‍යම පළාත් ආණ්ඩුකාරයා කියයි තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය දැනුම්දෙමින් යොමුකළ ලිපියට ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව මධ්‍යම
1 month ago Tags #ceylonwire තැපැල් පාර්සල් හරහා කුඩු ප්‍රවාහනය වැඩිවෙලා | ජූනි මාසයේදී පමණක් කිලෝ 83ක් රේගුවෙන් අල්ලයි හඳුනාගැනීමෙන් වැළකීම සඳහා ජාවාරම්කරුවන් කුඩා පාර්සල් පරිමාණයෙන් අන්තර්ජාතික තැපැල් පැකේජ හරහා ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ වර්ධනය වෙමින් පවතින ප්‍රවණතාවක්
1 month ago Tags #ceylonwire “සර් උදේ ව්‍යායාම වලට යන්න ලෑස්තිවෙලා පිස්තෝලය ඉල්ලුවා-මම දුන්නා-වතුර ගේන්න කුස්සිය පැත්තට ගිය වෙලාවේ ඩෝං ගාලා සද්දයක් ඇහුණා” | CDගේ ආරක්ෂක නිලධාරියා සාක්ෂි දෙයි “සර් උදේ ව්‍යායාම වලට යන්න ලෑස්තිවෙලා කාමරයෙන් එළියට ඇවිත් මගෙන් ඇහුවා ඔයා මොකක්ද පාවිච්චි කරන වෙපන් එක කියලා. මම මගේ