37 minutes ago Tags #ceylonwire බදුල්ලෙන් 68%ක් නායයෑම් අවදානම් කලාප බව හඳුනාගනී ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වාර්තා කර ඇති ආකාරයට බදුල්ල දිස්ත්‍රික්කයේ භූමි ප්‍රමාණයෙන් 68% ක් පමණ විවිධ නායයෑම් අවදානම් මට්ටම් සහිත
2 hours ago Tags #ceylonwire ලක්ෂ 3ක සහ රන් පවුම් තුනක අල්ලසකට ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
3 hours ago Tags #ceylonwire සුනාමි රැල්ල ඇවිත් වසර 21ක් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුව අදට (26) වසර 21ක් සම්පූර්ණ වේ. සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මියගිය
11 hours ago Tags #ceylonwire “මාලන් ෆර්නැන්ඩෝට අහුවුණාද?-එහෙනම් සොරිම තමයි” – මහබැංකුව කියයි මුදල් ව්‍යාපාර පනත උල්ලංගණය කරමින් තැන්පතු භාරගත් බවට නිශ්චය කර ඇති අයෙක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහබැංකුව මහජනතාව වෙත දැනුම්දීමක් කර
12 hours ago Tags #ceylonwire හසලකට කිට්ටුව ගම්මාන පහක් තහනම් කලාප ලෙස ප්‍රකාශයට පත්කරයි ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ දරුණු නායයෑම්වලින් පසු, මහනුවර දිස්ත්‍රික්කයේ හසලක නගරයට මායිම්ව පිහිටි පමුණුපුර ප්‍රදේශයේ ගම්මාන පහක් වහාම
12 hours ago Tags #ceylonwire සුනාමි අනුස්මරණය | රට පුරා හෙට උදේ මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රට තුළ මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙම වසරේ ‘ජාතික සුරක්ෂිත දින’ වැඩසටහන සඳහා දිස්ත්‍රික් මට්ටමින්
13 hours ago Tags #ceylonwire සතිෂ්ට අවසන් ගෞරව දක්වන්න ජනපති යයි අභාවප්‍රාප්ත ප්‍රවීන රංගධර කලාශූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේයට ජනාධිපති අනුර කුමාර දිසානායක අවසන් ගෞරව දැක්වීය. අද (25) පෙරවරුවේ සතිස්චන්ද්‍ර එදිරිසිංහගේ දේහය
14 hours ago Tags #ceylonwire අලි-මිනිස් ගැටුම හේතුවෙන් ලෝකයේ ඉහළම අලි මරණ අනුපාතය ශ්‍රී ලංකාවේ දකුණු ආසියාවේ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වන අතර, ඉන්දියාවට වඩා බෙහෙවින් අඩු අලි ගහණයක් සිටිය
15 hours ago Tags #ceylonwire ළමයි ප්‍රවාහනය කරන්න පරිවාසෙට අලුතින් වාහන | ළමා හිතකාමී ප්‍රවාහන පද්ධතියක් දියත්කෙරේ පළාත් පරිවාස හා ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තු වෙත ළමුන් ප්‍රවාහනය සඳහා වෙන්වූ නව පද්ධතියක් ස්ථාපිත කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමුකර
16 hours ago Tags #ceylonwire කොළඹදී සංවිධානය කළ Ne-Yoගේ ප්‍රසංගය හදිසියේ කල්දාලා | සංවිධායකයෝ ටිකට් සල්ලි අරං රටින් පැනලා යැයි චෝදනා මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ, බ්‍රවුන් බෝයි විසින් සංවිධානය කරන ලද Ne-Yo live in Sri Lanka ප්‍රසංගය කල්දැමීම සම්බන්ධයෙන් ජනතාව කෝපයට