14 hours ago Tags #ceylonwire බාල ගල්අඟුරු නිසා සිදුවූ පාඩුව රු.බිලියන 15ක් | පාර්ලිමේන්තු කමිටු වාර්තාවක් හෙළිකරයි බාල තත්ත්වයේ ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් මතු වූ දේශපාලන ආන්දෝලනය සනාථ කරමින්, විදුලි උත්පාදනය සඳහා රුපියල් බිලියන 15කට අධික
15 hours ago Tags #ceylonwire “රුමේෂ් තරංගට කෝටි පහක් දෙන්න”- සජිත් කියයි | “එහෙම චක්රලේඛයක් කොහෙද තියෙන්නේ?” – ක්රීඩා ඇමැති අහයි අන්තර්ජාතික ජයග්රහණ අත්කර දෙමින් රටට කීර්තියක් අත්කර දුන් හෙල්ල විසිකිරීමේ ක්රීඩක රුමේෂ් තරංග වෙනුවෙන් ලබා දීමට නියමිතව තිබූ රුපියල් මිලියන
15 hours ago Tags #ceylonwire චීනය ගෑවුණු කොළඹ වරාය ව්යාපෘතිය අතහැර දැමූ හේතුව බිමල් පාර්ලිමේන්තුවේදී කියයි චීන සමාගමක් සම්බන්ධ වන ඇමෙරිකානු ඩොලර් මිලියන 280ක සැපයුම් පද්ධති ව්යාපෘතියට රජය විරුද්ධ වීමට බලපෑ ප්රධාන හේතුවක් වූයේ, කොළඹ වරායෙන්
16 hours ago Tags #ceylonwire Telegram හරහා ඔන්ලයින් ගේමක් ගහලා | 26 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට Telegram හරහා ප්රවර්ධනය කරන ලද ඔන්ලයින් ව්යාපාරික ක්රමයක් මඟින් මුදල් වංචා කළ බව කියන 26 හැවිරිදි සැකකරුවකු පරිගණක අපරාධ විමර්ශන
16 hours ago Tags #ceylonwire ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා | දයාසිරි හෙළිකරයි ශ්රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක්
17 hours ago Tags #CCTV_දර්ශන මොරටුවේ සිදුවූ මාරාන්තික වෙඩි තැබීමේ CCTV දර්ශන නිකුත් කෙරේ(වීඩියෝ) මොරටුවේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් ආපනශාලා හිමිකරුවකු ඝාතනයට ලක්වීමේ සිදුවීමට අදාළ CCTV දර්ශන ජනමාධ්ය වෙත මුදාහැර තිබේ. හඳුනා නොගත් තුවක්කුකරුවන්
17 hours ago Tags #188_ධාවන_මාර්ගය රුපියල් 100ක අල්ලසක් ගත් ටයිම් කීපර් අල්ලස් කොමිසමෙන් අල්ලයි මාර්ග පදික මගී ප්රවාහන අධිකාරියේ ගම්පහ ප්රාදේශීය කාර්යාලයට අනුයුක්තව සේවය කළ කාලසටහන් භාරකරුවෙකු (Timekeeper) බස් රථ හිමියෙකුගෙන් රුපියල් 100ක අල්ලස්
18 hours ago Tags #ceylonwire රටින් පැන්න චොකා මල්ලී අල්ලන්න ශ්රේෂ්ඨාධිකරණය විවෘත වරෙන්තුවක් නිකුත්කරයි 2015 ජනාධිපතිවරණ ප්රචාරක සමයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළ නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනීනොසිටීම හේතුවෙන් හිටපු රාජ්ය අමාත්ය ප්රේමලාල් ජයසේකර
18 hours ago Tags #ceylonwire ලයිට් කැපිල්ල හමාරයි! | නොරොච්චෝලෙයි බලාගාරය හෙට සිය සාමාන්ය පරිදි වැඩ නොරොච්චෝලේ ගල්අඟුරු බලගාරයේ විදුලි උත්පාදනය හෙට (බ්රහස්පතින්දා) වන විට නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජාතික පද්ධති මෙහෙයුම්කාර සමාගම (National
19 hours ago Tags #ceylonwire කලිසමේ ගහගෙන හිරකාරයෙක්ට ‘අයිස්’ ඇද්ද කතක් මාට්ටු සැකකාර රැඳවියකු වෙනුවෙන් රැගෙන ගිය කලිසමක සඟවා තිබූ මිලිග්රෑම් 130ක අයිස් මත්ද්රව්ය සමග කාන්තාවක් බදුල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන