
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් පිපිරීමෙන් තුවාල ලැබූ සෞඛ්ය සේවකයා මියයි | පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් දෙකක්
පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්රයේ සිදුවූ හදිසි පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්රතිකාර ලබමින් සිටි සෞඛ්ය කාර්ය සහයකයකු ජීවිතක්ෂයට









