3 weeks ago Tags #ceylonwire BREAKING NEWS | උතුරු වෙරළේ කුසුමන්තුරෙයි හිදී මත්ද්රව්ය තොගයක් නාවික හමුදාවේ අත්අඩංගුවට ශ්රී ලංකා නාවික හමුදාව අද (2026 සැප්තැම්බර් 27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මත්ද්රව්ය තොගයක්
3 weeks ago Tags #ceylonwire පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් 11 ක් මරුට – 30 කට තුවාල වයඹදිග පාකිස්ථානයේ මහා මාර්ගයක් ආසන්නයේ ස්ථාපිත පොලිස් මුරපලක් අසලදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු
3 weeks ago Tags #ceylonwire ‘කාවන්තිස්සට” තෙවැනි දිනටත් ප්රතිකාර | අදත් ඉන්ජෙක්ෂන් ගහලා වයඹ කලාපයේ ගල්ගමුව ප්රදේශයේ සැරිසරන ‘කාවන්තිස්ස’ නමින් හඳුන්වන ඇතාගේ ඉදිරි දකුණු පාදයේ ඇති තුවාලය සඳහා ප්රතිකාර කටයුතු අද (26) උදෑසන
3 weeks ago Tags #ceylonwire අධ්යාපන ප්රතිසංස්කරණවල මන්දගාමී බව ගැන රවී කරුණානායකගෙන් විවේචනයක් රට නව මාර්ගයක් සඳහා ගෙන යාම වෙනුවෙන් පදනම් සකස් කළ හැකි පළමු අඩිතාලම වන්නේ අධ්යාපනය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු
3 weeks ago Tags #ceylonwire ශ්රී ලංකාවට එවීමට තැත් කළ විශාල මත්ද්රව්ය තොගයක් ටොරොන්ටෝ ගුවන්තොටුපොළේදී කැනේඩියානු බලධාරීන්ගේ හසුවෙයි කැනඩාවේ ටොරොන්ටෝ පියර්සන් අන්තර්ජාතික ගුවන්තොටුපොළේදී මගියෙකුගේ ගමන් මලු තුළ තිබී හෂිෂ් කිලෝග්රෑම් 44 ක් සහ කොකේන් කිලෝග්රෑම් 13 ක් අත්අඩංගුවට
3 weeks ago Tags #ceylonwire බංග්ලාදේශයේ වැටලීමකදී බෝම්බ නිෂ්පාදන ද්රව්ය තොගයක් සොයා ගැනේ බංග්ලාදේශයේ දකුණු කෙරානිගන්ජ් ප්රදේශයේ සිදුකළ වැටලීමකදී පුපුරණ ද්රව්ය, බෝම්බ සෑදීමට ගන්නා උපකරණ සහ කඩදාසි මුහුණු ආවරණ 9,000ක් සොයාගැනීමට බංග්ලාදේශ පොලිසිය
3 weeks ago Tags #ceylonwire තොරතුරු දැනගැනීමේ පනතින් හෙළිවූ අලුත්ම තොරතුර | කතානායක ජගත් වික්රමරත්නගේ මාසික දීමනා මහින්ද යාපාට වඩා 75%කින් ඉහළට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ (RTI) පනත යටතේ පාර්ලිමේන්තුවෙන් ලබාගත් තොරතුරුවලට අනුව, වත්මන් කතානායක ජගත් වික්රමරත්න වෙත ලබාදී ඇති දීමනා සහ
3 weeks ago Tags #ceylonwire එංගලන්ත ජයග්රහණය නිසා “ඇඳගන්න එපා” | සංගාගෙන් ශ්රී ලංකා පිලට අවවාදයක් දෙවැනි එක්දින තරගයෙන් එංගලන්තය පරාජය කිරීමට සමත් වුවද, එම ජයග්රහණයෙන් පමණට වඩා උද්දාමයට පත් නොවී ඉදිරි තරගයට මුහුණදෙන ලෙස හිටපු
3 weeks ago Tags #ceylonwire ලංකාවත් එක්ක ක්රිකට් ගහන්න ඕස්ට්රේලියානු ක්රිකට් කෙල්ලෝ දෙසැම්බර් මාසයේ දඹුල්ලට ඕස්ට්රේලියානු කාන්තා ජාතික ක්රිකට් කණ්ඩායම 2026 දෙසැම්බර් මාසයේදී එක්දින අන්තර්ජාතික තරග තුනකින් සමන්විත තරග සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණෙන බව
3 weeks ago Tags #ceylonwire ශිරන්තිට සහ යෝෂිතට ආරක්ෂාව දුන් ජනාධිපති කාර්යාලයේ වාහන අපරාධවලට යොදාගෙන ඇති බව හෙළිවේ! රගර් ක්රීඩක වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ විමර්ශනවලදී හෙළි වූ, ඒ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන වාහන 3ක් තවත් අපරාධ ගණනාවක් සඳහා