2 weeks ago Tags #ceylonwire බඩගිනි අලියෙක් වැලිකන්ද ස්ටේෂන් එකට පහරදෙයි ආහාර සොයා පැමිණි වන අලියකු වැලිකන්ද දුම්රිය ස්ථානයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඊයේ රාත්රියේ එහි වීදුරු ජනේලයකට හානි සිදුකර තිබේ.
2 weeks ago Tags #ceylonwire තිසරපටේ සඟවා මත්කුඩු ජාවාරම් කළ ‘කුඩු බට්ටිව’ ජීවිතාන්තය දක්වා ඇතුළට දමයි තිසරපටයේ සඟවාගෙන මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකාරිය වූ ‘කුඩු බට්ටි’ නමැති කාන්තාවට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න විසින් ජීවිතාන්තය දක්වා
2 weeks ago Tags #ceylonwire කථානායක නිල නිවසේ බඩු වට්ටෝරු පොත අතුරුදන්වීම ගැන ප්රශ්න කරන්න සේවකයන් අටක් අල්ලස් කොමිසමට කැඳවයි කථානායකවරයාගේ නිල නිවසේ භාණ්ඩ වට්ටෝරු පොත අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහි සේවකයන් අටදෙනකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ
2 weeks ago Tags #ceylonwire “ජාතික ළමා රක්ෂණ අධිකාරිය හැදුවේ මගේ දරුවන්ගේ ප්රශ්න කිරීමක් නිසා” | චන්ද්රිකා අතීතය සිහිකරයි ශ්රී ලංකාවේ ජාතික ළමා රක්ෂක අධිකාරිය පිහිටුවීමට මුල්වූයේ, පාසල් දැරියන් ලිංගික සූරාකෑමට ලක්වීම පිළිබඳ පුවත්පත් වාර්තාවක් සහ ඒ සම්බන්ධයෙන් තම
2 weeks ago Tags #ceylonwire රන්ජන්ට ‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය ගායනා කිරීම තහනම් කරයි ‘රන් සමනළ ජෝඩුව වාගේ’ යන ජනප්රිය ගීතය ගායනා කිරීම ජනප්රිය නළු රන්ජන් රාමනායකට තහනම් කර ඇත. ඒ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක
2 weeks ago Tags #ceylonwire රෝසි සේනානායකගේ පුත් කණිෂ්ක සේනානායක අභාවප්රාප්ත වෙයි කොළඹ දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු අපේක්ෂකයකු මෙන්ම හිටපු කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායකගේ පුතකු වන කණිෂ්ක සේනානායක අභාවප්රාප්ත වී තිබේ. මියයන විට
2 weeks ago Tags #ceylonwire කුඩු වැරදිවලට ගිය අවුරුද්දේ වයස අවුරුදු 8-14 අතර ළමුන් 11ක් අල්ලලා ශ්රී ලංකාව පුරා මත්ද්රව්ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් පසුගිය වසර තුළ අත්අඩංගුවට ගත් 9,105 දෙනෙකුගෙන් යුත් ළාබාල සහ තරුණ පිරිස් අතර
2 weeks ago Tags #ceylonwire ප්රශ්න තියෙනවද?…ප්රශ්න? | එහෙනම් හඳුන්ට වොයිස් මැසේජ් එකක් දාන්න කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාවට ඇති ඕනෑම ගැටලුවක්, පැහැදිලි කරගැනීමක් හෝ යෝජනාවක් දැන් Whatsapp voice පණිවිඩයක් හරහා
2 weeks ago Tags #ceylonwire පේරාදෙණිය කළු පාලම ළඟින් තවත් අලුත් පාලමක් හදන බව ඇමැති බිමල් කියයි පේරාදෙණිය කළු පාලමට සමාන්තරව දුම්රිය ප්රවාහනය සඳහා නව පාලමක් ඉදිකරන බව ප්රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්ය බිමල් රත්නායක ප්රකාශ
2 weeks ago Tags #ceylonwire ජාත්යන්තර ප්රවාහන කොරිඩෝ වෙනුවෙන් ඉන්දියාව සමඟ එක්ව වැඩ කිරීමට රුසියාව සූදානම් – ජනාධිපති පූටින් රුසියාව සහ ඉන්දියාව අතර පවතින ආර්ථික සහයෝගිතාව ප්රවාහන හා යටිතල පහසුකම් ක්ෂේත්රයට පමණක් සීමා නොවී, තවත් බොහෝ අංශයන්ගෙන් වර්ධනය වීමේ