October 3, 2026

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ජනතාවට ඇති ඕනෑම ගැටලුවක්, පැහැදිලි කරගැනීමක් හෝ යෝජනාවක් දැන් Whatsapp voice පණිවිඩයක් හරහා සෘජුව අමාත්‍යවරයාගේ අවධානයට යොමුකළ හැක.

එලෙස යොමුකරන ප්‍රශ්නයේ ඇති ජාතික වැදගත්කම අනුව අමාත්‍යවරයා විසින් ලබාදෙන පිළිතුර අමාත්‍යවරයාගේ ෆේස්බුක් පිටුව හරහා පළකරනු ලැබේ.

ඒ අනුව, (077) 554 1646 අංකයට ජනතාවගේ Whatsapp voice පණිවිඩය දැන්මම යොමුකළ හැක..