2 weeks ago Tags #ceylonwire ඩෙංගු සහ සරම්ප උණ තර්ජන මැද බංග්ලාදේශ සෞඛ්ය ක්ෂේත්රය දැඩි අර්බුදයක සැප්තැම්බර් මාසය 2026 වසරේ වැඩිම ඩෙංගු මරණ සංඛ්යාවක් වාර්තා වූ මාසය බවට පත්වෙමින්, බංග්ලාදේශය පුරා ඩෙංගු රෝග ව්යාප්තිය දැඩි ලෙස
2 weeks ago Tags #ceylonwire 1999 ජනාධිපතිවරණ සමයේ ආහාර හා ඖෂධ පරීක්ෂකගේ ගෙදරට බෝම්බ ගහපු නඩුවේ විත්තිකරු නිදහස් 1999 ජනාධිපතිවරණ සමයේදී අනුරාධපුර ආහාර හා ඖෂධ පරීක්ෂක ආනන්ද වේරගොඩගේ නිවසට බෝම්බ ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි
2 weeks ago Tags #ceylonwire ‘කළු පාලම’ ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත් කෙරේ පේරාදෙණිය ‘කළු පාලම’ ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු වේගවත් කර ඇති අතර, එම ව්යාපෘතිය හැකි ඉක්මනින් අවසන් කිරීමට පියවර ගනිමින් සිටින බව
2 weeks ago Tags #ceylonwire වෛරල් වූ ජරාව කන වීඩියෝවක් නිසා පොලිස් සාජන්ගේ වැඩ තහනම් මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයකු, අත්අඩංගුවට ගත් සැකකරුවකු ඇප මත මුදාහැරීම සඳහා අල්ලසක් ඉල්ලා සිටින බවට එල්ල වූ චෝදනා
2 weeks ago Tags #ceylonwire ට්රිප් යන්න මෙට්රෝ බස් රථ කුලියට දෙන කතාව බොරුවක්ලු මෙට්රෝ බස් රථ පෞද්ගලික කටයුතු සඳහා වෙන්කරවා ගත හැකි බවට පැතිර යන තොරතුරු සාවද්ය බව ලංකා මෙට්රෝ ට්රාන්සිට් සමාගම මහජනතාව
2 weeks ago Tags #ceylonwire ජෙට් A-1 ගුවන් යානා ඉන්ධන නළ මාර්ගයේ සහ මුතුරාජවෙල නව තෙල් ටැංකි සංකීර්ණයේ ඉදිකිරීම් ජනපති ප්රධානත්වයෙන් ඇරඹේ බලශක්ති වෙළඳපොළ තුළ ශක්තිමත් රාජ්ය පංගුවක් පවත්වා ගනිමින් ජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අපේක්ෂාව බවත්, එය ඉටුකිරීමේදී පසුගිය දෙවසර
2 weeks ago Tags #ceylonwire පෞද්ගලික ජනමාධ්ය ආයතන දෙකකට ලාල්කාන්ත සැරටම දෙහිකපයි(වීඩියෝ) කෘෂිකර්ම අමාත්ය කේ. ඩී. ලාල්කාන්ත පෞද්ගලික ජනමාධ්ය ආයතන දෙකකට දැඩි ලෙස චෝදනා කරමින් කියාසිටින්නේ, ජාතික මට්ටමේ ප්රතිපත්තිමය තීරණ නිවැරදිව වාර්තා
2 weeks ago Tags #ceylonwire අනෝජන් නිදහස් කරගන්න මැදිහත් වෙන්න | මහානායක උන්නාන්සේලා රජයෙන් ඉල්ලති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්රී ලාංකික පුරවැසියකු වන සිවරාසන් අනෝජන් නිදහස් කර ගැනීම සඳහා රජයේ මැදිහත් වීම
2 weeks ago Tags #ceylonwire ටිරාන්ගේ කඩුව දිගටම වැඩ | තවත් සේවක පිරිසක් එලවන හැඩ මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත් මුද්රණය කළ හිටපු ඇමැති ටිරාන් අලස්ට අයත් සිලෝන් නිව්ස්පේපර්ස් පුවත් සමාගම ගැන කම්කරු දෙපාර්තමේන්තුව විමර්ශන
2 weeks ago Tags #ceylonwire 2027 ජනවාරි සිට රටින් ගෙන්වන ටයර්වලට අලුත් නීති හඳුන්වාදෙයි ශ්රී ලංකාවට ආනයනය කරනු ලබන මෝටර් රථ ටයර් සහ ත්රිරෝද රථ සඳහා භාවිත කරන නියුමැටික් ටයර් සඳහා බලපැවැත්වෙන පරිදි නව