3 years ago Tags #ceylonwire ශ්රී ලංකාවට සංචාරක ආකර්ෂණය ගන්න කාපිරි ප්රජාව යොදාගැනීමේ සැලසුමක් ශ්රී ලංකාවේ සිටින කාපිරි ප්රජාව යොදාගෙන සංචාරකයන් ආකර්ෂණය වැඩිදියුණු කර ගැනීමේ වැඩසටහනක් දියත් කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත. අප්රිකානු සම්භවයක්
3 years ago Tags #ceylonwire පාස්කු ප්රහාරයේ පරීක්ෂණ ශානි අබේසේකරට බාරදෙන්න: සජිත් රනිල්ගෙන් ඉල්ලයි(වීඩියෝ) පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකරට භාරදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්රේමදාස ජනාධිපති රනිල්
3 years ago Tags #ceylonwire ලංකාවේ සිවිල් නොසන්සුන්තාව සහ ත්රස්තවාදය පවතිනවා – එක්සත් ජනපදය අනතුරු අඟවයි සිවිල් නොසන්සුන්තාව සහ ත්රස්තවාදය පිළිබඳව අනතුරු අඟවමින් එක්සත් ජනපද රාජ්ය දෙපාර්තමේන්තුව ශ්රී ලංකාව සඳහා වන සංචාරක උපදේශන මාලාව යාවත්කාලීන කර
3 years ago Tags #ceylonwire කුණු බේරේ සුද්දකිරිල්ලට ජපානය කරගහයි(වීඩියෝ) බේරේ වැව් ජලයෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වඩාත් ඵලදායී ලෙස එම ජලය භාවිත කිරීම අරමුණු කර ගනිමින් නියමු ව්යාපෘතියක් ක්රියාත්මක
3 years ago Tags #ceylonwire වැඩියෙන් වියදම් කරන අමාත්යාංශ 10ක වියදම් ගණන් බලයි ජනාධිපති රනිල් වික්රමසිංහ පවසා ඇත්තේ, වැඩිම වියදම් දරන අමාත්යාංශ 10යේ වියදම් විශ්ලේෂණය කිරීමට රජය තීරණයක් ගත් බවයි. මේ සම්බන්ධයෙන් සකස්
3 years ago Tags #ceylonwire ශ්රීලංකන් ගන්න එමිරේට්ස්, ටාටා සහ අදානි කැමැත්ත පළකරයි ශ්රීලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගම පෞද්ගලිකකරණය කිරීමේ ක්රියාවලියේදී, එය ලබාගැනීමට එමිරේට්ස්, ටාටා සන්ස් සහ අදානි සමූහය වැනි සුප්රසිද්ධ සමාගම් කිහිපයක්ම කැමැත්ත
3 years ago Tags #ceylonwire පතාලෙට මෝටර් සයිකල් හයර් කළ ‘මංජු’ අල්ලයි(වීඩියෝ) පාතාල ක්රියාකාරකම් වෙනුවෙන් යතුරුපැදි සැපයූ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති
3 years ago Tags #ceylonwire ”මේකා දොස්තර කෙනෙක් නෙමෙයි පිස්සෙක්” – මනූෂ චන්න එක්ක පැටළෙයි(වීඩියෝ) ඇමැති නිල නිවාසයක තවමත් රැඳී සිටීම සම්බන්ධයෙන් ඇමැති මනුෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්රී චන්න ජයසුමන අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන
3 years ago Tags #15_හැවිරිදි_දැරිය 80 හැවිරිදි අයෙක් විශේෂ අවශ්යතා ඇති දැරියක් අපයෝජනය කරලා විශේෂ අවශ්යතා ඇති දැරියක අපයෝජනයට ලක්කල 80 හැවිරිදි පුද්ගලයකු මත්තල පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හම්බන්තොට,
3 years ago Tags #ceylonwire සමාගම් පොලු තියපු බිලියන 06ක හිඟ බදු නොගෙව්වොත් ඔක්තෝබර් 30 සිට අරක්කු නිෂ්පාදනය නවතින හැඩ මත්පැන් බෝතල් නිෂ්පාදන සමාගම් 52ක් පරීක්ෂාවට ලක්කිරීමේ දී ව්යාජ ස්ටිකර් ඇලවූ මත්පැන් බෝතල් 44,000කට වැඩි සංඛ්යාවක් සොයාගෙන ඇති අතර, එම