
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බේරේ වැව් ජලයෙහි ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ වඩාත් ඵලදායී ලෙස එම ජලය භාවිත කිරීම අරමුණු කර ගනිමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත.
එම ව්‍යාපෘතිය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 03ක් වැය කෙරේ.
වසර විස්සක් සඳහා බලපැවැත්වෙන මෙම නියමු ව්‍යාපෘතියේ මූලික ප්‍රාග්ධන ආයෝජනය සහ තාක්ෂණික දැනුම ජපානයේ ග්රෙපෝ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් සපයනු ලබන අතර, මෙරට රජයට ඒ සඳහා කිසිම වියදම් දැරීමට සිදු නොවේ.
නියමු ව්‍යාපෘතියට අනුව බේරේ වැවේ යන්ත්‍ර 40ක් ස්ථාපිත කෙරේ.
ඒ අනුව ක්ෂුද්‍ර නැනෝ තාක්ෂණය, කාබන් ෆයිබර් ජෛව පටල තාක්ෂණය සහ ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා පරිසර හිතකාමී බැක්ටීරියා එන්සයිම භාවිත කිරීම මඟින් ජලය පිරිසිදු කරනු ලබයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart