
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාතාල ක්රියාකාරකම් වෙනුවෙන් යතුරුපැදි සැපයූ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 39 හැවිරිදි මෝදර ප්රදේශයේ පදිංචි මංජු නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකු බව වාර්තා වේ.
සැකකරු සන්තකයේ තිබී විවිධ ප්රදේශවලින් සොරාගන්නා ලද යතුරු පැදි තුනක් ද පොලිස් භාරයට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart