
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇමැති නිල නිවාසයක තවමත් රැඳී සිටීම සම්බන්ධයෙන් ඇමැති මනුෂ නානායක්කාර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන අතර අද පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.
ඇමැතිවරයා සඳහන් කරන ලද්දේ, ඇමැතිධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව තවදුරටත් නිල නිවසේ රැඳී සිටීමට මන්ත්‍රීවරයාට අයිතියක් නොමැති බවයි.
ඊට පිළිතුරු ලබාදෙමින් හිටපු රාජ්‍ය ඇමතිවරයා පෙන්වාදුන්නේ තමා එම නිවසේ රැඳී සිටින්නේ මානව හිමිකම් කොමිසමේ දැනුවත්භාවය සහිතව බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart