3 years ago Tags #ceylonwire බීඩි නිෂ්පාදකයාට පහරදුන් සුරාබදු නිලධාරීන්ගේ වැඩ තහනම් වලස්මුල්ල ප්රදේශයේ බීඩි නිෂ්පාදකයකුට පහර දී සහ කප්පම් ලබාගැනීමට උත්සාහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සුරාබදු නිලධාරීන්ගේ වැඩ
3 years ago Tags #ceylonwire මහවැලි ඉඩම්වල මැණික් ගරන්න යයි ඇඹිලිපිටිය මහවැලි ඉඩම්වල පශ්චාත් අස්වනු නෙළන කාලය තුළ මැණික් ගැරීමේ කටයුතු සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ කොමිෂන් සභාව සමඟ සාකච්ඡා
3 years ago Tags #ceylonwire සජබට බිත්තරයක පැල්මක් ගැන ප්රශ්නයක් බිත්තරයක පැළීමක් වැසීමට මැලියම් යොදන ලද බවට සැකකෙරෙන අවස්ථාවක් කෑගල්ලෙන් වාර්තා වී ඇත. පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ සහ සමගි ජන
3 years ago Tags #ceylonwire පොර්ට් සිටියට අධිකරණ බලය දෙන්න ජනපති සූදානම් වරාය නගරය කොළඹ මූල්ය කේන්ද්රස්ථානය බවට පත්කිරීම සඳහා අධිකරණ බලය ලබාදීම වෙනුවෙන් නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ පැවැසීය.
3 years ago Tags #ANI ආන්දෝලනාත්මක චීන නැවට ලංකාවට එන්න අවසර ලබාදී නැහැ – විදේශ ඇමැති මතභේදයට තුඩු දී ඇති චීන පර්යේෂණ නෞකාවක් වන ෂි යෑන් 6 හට ශ්රී ලංකාවේ වරායන් වෙත පැමිණීමට අනුමැතිය ලබා දී
3 years ago Tags #ceylonwire තරුණයන් ආකර්ෂණය කරගන්න පෙරටුගාමීන්ගෙන් සමුළු දෙකක් තරුණ පිරිස් වැඩි වශයෙන් පක්ෂය වටා ඒකරාශී කරගැනීමේ අරමුණින් පෙරටුගාමී සමාජවාදි පක්ෂය ඉදිරියේදී සමුළු දෙකක් පැවැත්වීමට සූදානම් වන බව වාර්තා
3 years ago Tags #ceylonwire සෞඛ්ය අමාත්යාංශය වෛද්ය විශේෂඥයන්ට දඩ ගහයි මෙරට පශ්චාත් උපාධි පුහුණු කාලය තුළ ලබාගත් වැටුප ආපසු ගෙවන ලෙස සෞඛ්ය අමාත්යාංශය විසින් ස්නායු වෛද්ය විශේෂඥයකුට දැනුම්දීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire ශ්රී ලංකා විදේශ ඇමැති කැනේඩියානු අගමැතිට බැනවදියි (වීඩියෝ) කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝගේ මෑතකාලීන ප්රකාශ හෙළා දකින අතර, කිසිදු පැහැදිලි සාක්ෂියක් නොමැතිව සාහසික චෝදනා ඉදිරිපත් කර ඇති බවට විදේශ
3 years ago Tags #ceylonwire මගේ ආණ්ඩුවක් යටතේ IMF ගිවිසුම වෙනස් කරනවා – සජිත් IMF නියෝජිතයන්ට කියයි සජිත් ප්රේමදාසගේ නායකත්වයෙන් යුත් නව ආණ්ඩුවක් බලයට පත් වුවහොත් ශ්රී ලංකාව සමඟ ඇතිකරගත් එකඟතාව සමාලෝචනය කරන බව සමගි ජන බලවේගය
3 years ago Tags #CAL_රිසර්ච්_ආයතනය ඔක්තෝබරයේ යළි තෙල් මිල වැඩිවන ලකුණු ඔක්තෝම්බර් මාසයේදී ඉන්ධන මිල තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බව ශ්රී ලංකාවේ ස්වාධීන පර්යේෂණ ඒකකයක් වන CAL රිසර්ච් ආයතනය අනාවැකි