3 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කරයි ඉන්දියාවෙන් සහ බංග්ලාදේශයෙන් ඍජුව ඖෂධ මිලදී ගැනීමට සෞඛ්ය අමාත්යාංශය තීරණය කර තිබේ. සෞඛ්ය අමාත්යාංශයේ අතිරේක ලේකම් වෛද්ය සමන් රත්නායක සඳහන්
3 years ago Tags #ceylonwire IMF-ජනපති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් – දෙවැනි වාරිකය තවමත් වැට උඩ අන්තර්ජාතික මූල්ය අරමුදලේ(IMF) නියෝජිතයන් සහ ජනාධිපති රනිල් වික්රමසිංහ අතර ඊයේ පස්වරුවේ පැවැති තීරණාත්මක සාකච්ඡාව අවසන් එකඟත්වයකින් තොරව අවසන් වී ඇතැයි
3 years ago Tags #ceylonwire ජනපති ජර්මනියට පිටත්ව යයි ජනාධිපති රනිල් වික්රමසිංහ සිව්දින නිල සංචාරයක් සඳහා අද (27) අලුයම ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී “බර්ලින් ගෝලීය
3 years ago Tags #ceylonwire ප්රථිලාභියෙක්ට අසභ්ය වචනයෙන් බැනවැදුණු සමෘද්ධි බැංකු නිලධාරිනිය ගැන පරීක්ෂණයක්(වීඩියෝ) පසුගියදා මාතර අකුරැස්ස ප්රදේශයේ සමෘද්ධි බැංකුවක නිලධාරිනියක විසින්, තම ගිණුමේ මුදල් ලබාගැනීමට එහි ගිය සමෘද්ධි ප්රථිලාභියකුට සහ තවත් අයකුට පරුෂ
3 years ago Tags #ceylonwire ශ්රී ලංකාවේ ආදායම් අඩුවීම ගැන IMF සැළකිල්ලෙන් මේ වසරේ ශ්රී ලංකා රජය විසින් රැස්කර ඇති ආදායම් ප්රමාණවත් නොවීම සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්ය අරමුදල සැළකිලිමත් වන බව රොයිටර් පුවත්
3 years ago Tags #ceylonwire පරිවාස නිලධාරීන්ට සාම විනිසුරුවරු පදවි විශේෂයෙන්ම දිවුරුම් ප්රකාශ ලබාගැනීමේදී නීතිමය කටයුතුවලට සම්බන්ධ ළමුන් මුහුණදෙන අභියෝග සමනය කිරීම සඳහා පරිවාස නිලධාරීන් සාම විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire මැලේසියාවේ ත්රිත්ව ඝාතනයට ලංකාවේ දෙදෙනෙක් පොලිසියට බාරවෙති මැලේසියාවේ ක්වාලාලම්පූර් හි සෙන්තුල් ප්රදේශයේදී ශ්රී ලාංකිකයන් තිදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් ශ්රී ලාංකිකයන් දෙදෙනකු එරට පොලීසියට භාර වී තිබේ.
3 years ago Tags #ceylonwire සංහිඳියා කාර්යාලය ගැසට් කෙරේ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ
3 years ago Tags #ceylonwire ලංකාවේ මිලියනයේ සංචාරකයා ඇලෙක්ස් මැස්කොව් මෙරට සංචාරක ව්යාපාරයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් සිය පවුලේ අය සමඟ අද (26) කටුනායක ගුවන් තොටුපළට පැමිණි රුසියානු ජාතික ඇලෙක්ස්
3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සෙට් එකක් එක්ක අගමැති ඉස්කෝලවල චීන බඩු බෙදන වැඩේට විරෝධය චීන රජයේ පරිත්යාගය මත ”සීතාවක සිසු අරුණලු” යන නමින් පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් අගමැතිවරයා ප්රමුඛ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු