
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වරාය නගරය කොළඹ මූල්‍ය කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම සඳහා අධිකරණ බලය ලබාදීම වෙනුවෙන් නව නීති හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.
කොළඹ හිල්ටන් හෝටලයේ පැවති 2023 වාණිජ සමථ සම්මන්ත්‍රණයට එක්වෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, වසර අගදී මෙම නීති සම්පාදනය කිරීමට අපේක්ෂා කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart