2 years ago ගෝඨාගේ කාබනික ගොවිතැන නිසා 21/22 මහ කන්නයේ අස්වැන්න 50%කින් අඩුවෙලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රටේ වී ගොවිතැන 2021 වසරේදී කාබනික වගාව වෙත හදිසියේ මාරුකිරීම හේතුවෙන් 2021/2022 මහ කන්නයේ වී
2 years ago රනිල් ආයෙත් දුම්රිය ‘සැහැල්ලු’ කරන්න යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරය අතරතුර දී මෙරට සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ඇතුළු තවත් ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව
2 years ago ආණ්ඩුව මාව බේරගත්තෙ නැති නිසා විරුද්ධව ඡන්දේ දුන්නා – අලි සබ්රි කියයි හොර රහසේ රට තුළට රත්රන් රැගෙන ආවේ තමන් නොවන බවත්, වෙනත් පුද්ගලයකු කරන ලද වරදකට තමාට දඩ ගෙවීමට සිදුවූ බවත්
2 years ago ඉන්දියාව ලංකාවෙන් වන්දි ඉල්ලන කතා බොරු 2020 සැප්තැම්බර් සහ 2021 මැයි-ජුනි මාසවලදී නිව් ඩයමන්ඩ්(MT New Diamond) සහ එක්ස්ප්‍රස් පර්ල්(MV Xpress Pearl) නෞකා ගිනිගැනීම්වලදී ලබාදුන් සහාය වෙනුවෙන්
2 years ago ආණ්ඩුවේ ඔළුගෙඩි ගාණ 123ට බහී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක තනතුරින් ඉවත් කිරීමේ යෝජනාව අද(24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.
2 years ago තැපෑලෙන් රු.මිලියන 34ක ‘කුෂ්’ ඇවිත් මධ්‍යම තැපැල් හුවමාරුව හරහා මෙරටට රැගෙනවිත් තිබූ “කුෂ්” නමැති මත්ද්‍රව්‍ය කිලෝ 3.475 ක් සොයාගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. පසුගිය
2 years ago පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් අඩුවෙයි දේශීය පාසල් බෑග් සහ සපත්තු මිල 10%කින් පහත හෙලීමට නිෂ්පාදකයන් එකඟතාව පළ කළ බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
2 years ago කැනඩාවේ දෙමළ ජන සංහාර ස්මාරකයක් ඉදිකෙරේ යුද්ධයේදී ශ්‍රී ලංකාවේ දෙමළ සිවිල් වැසියන් සමූලඝාතනය කළ බව පවසමින්, කැනඩාවේ වෙසෙන දෙමළ ප්‍රජාව විසින් ඔවුන් සිහිපත් කිරීම සඳහා ස්මාරකයක්
2 years ago විදුලි බිල අඩුකරන්න යන්නේ මෙහෙමයි විදුලිබිල සංශෝධනය කිරීමට රජය සුදානම්වන ආකාරය පිළිබඳව විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර අද (24) පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය. ඒ
2 years ago ගෝඨාගේ කාර්ය මණ්ඩලය තවමත් ජනාධිපති කාර්යාලයේ ? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී වසරකටත් වැඩි කාලයක් ගතවී ඇතත්, දේශපාලන පත්වීම් ලැබූ හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ රැසක්