2 months ago Tags #ceylonwire අයහපත් සෞඛ්‍ය තත්ත්වය ගැන කතා පැතිරෙද්දී ඉරාන උත්තරීතර නායක මොජ්තාබා ඛමේනිගේ අලුත්ම වීඩියෝවක් එළියට(වීඩියෝ) ඉරාන උත්තරීතර නායක මොජ්තාබා ඛමේනිගේ සෞඛ්‍ය තත්ත්වය අතිශය අතපත වී ඇති බවත්, ඔහු තව දින කිහිපයකින් මිය යා හැකි බවත්
2 months ago Tags #ceylonwire පාකිස්තානයෙන් විදේශීය මාධ්‍යවේදීන්ට දැඩි සීමා පාකිස්තාන පාලනය යටතේ පවතින කාශ්මීර කලාපයේ (PoK) හමුදා බලය යොදවමින් සාමාන්‍ය වැසියන් 90 දෙනෙකුට ආසන්න පිරිසක් ඝාතනය කළ බවට එල්ල
2 months ago Tags #ceylonwire ඊශ්‍රායලය තර්ජනයක් බව පවසමින් ඒකාබද්ධ හමුදා පෙරමුණක් ගොඩනැගීමට පාකිස්තානයෙන් ඇරයුමක් ඊශ්‍රායලය යනු සමස්ත මුස්ලිම් ලෝකයටම එල්ල වූ දැඩි තර්ජනයක් බවත්, ඊට එරෙහිව සියලුම මුස්ලිම් රටවල් එක්ව ඒකාබද්ධ හමුදා පෙරමුණක් ගොඩනැගිය
2 months ago Tags #ceylonwire ලයනල් මෙසීගේ පියා ජෝර්ජ් මෙසී අභාවප්‍රාප්ත වෙයි අර්ජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනෙල් මෙසීගේ පියා මෙන්ම ඔහුගේ දීර්ඝකාලීන නියෝජිතයා වූ ජෝර්ජ් මෙසී දීර්ඝ කාලයක් පැවති අසනීප තත්ත්වයකින් පසු
2 months ago Tags #ceylonwire ජිනීවාහි එක්සත් ජාතීන්ගේ උද්‍යානයට ඉන්දියාවෙන් වර්ණවත් තිළිණයක් ඉන්දියාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය අතර පවතින දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ සුහදතාව සංකේතවත් කරමින්, ස්විට්සර්ලන්තයේ ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ
2 months ago Tags #ceylonwire අවුරුදු 97ක කාන්තාවක් ලොව වයස්ගතම කාන්තා Wing Walker ලෙස ගිනස් වාර්තාවක් තබයි 2025 වසරේදී අංශභාග තත්ත්වයකට මුහුණ දුන් 97 හැවිරිදි බෙටී බ්රෝමේජ් නමැති කාන්තාව, ලොව වයස්ගතම පියාපත් මතින් ඇවිදින්නිය (Oldest Female Wing
2 months ago Tags #ceylonwire ඉම්රාන් ඛාන්ගේ පුතුන්ට පාකිස්තානයට ඒමට වීසා බාධා! සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ ජීවිත ආරක්ෂාව පිළිබඳව ඔහුගේ පවුලේ සාමාජිකයින් දැඩි කණස්සල්ලෙන් පසුවන
2 months ago Tags #ceylonwire විදේශීය ජනමාධ්‍යවේදීන්ට පාකිස්ථානය නව සීමා පනවයි විදේශීය ජනමාධ්‍ය ආයතන නියෝජනය කරමින් පාකිස්ථානය තුළ වාර්තාකරණයේ නිරත වන ජනමාධ්‍යවේදීන් සඳහා එරට බලධාරීන් විසින් අලුතින් සීමා පනවා තිබේ. ජනමාධ්‍ය
2 months ago Tags #ceylonwire අගමැති මෝදිගේ පෝස්ටුවක් තහනම් කිරීම ගැන මෙටා සමාගම ඉන්දියාවෙන් සමව ඉල්ලයි අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පෝස්ටුවක් ‘සීමා කිරීම’ (restricting) සම්බන්ධයෙන් මෙටා (Meta) සමාගමේ ඉහළ පෙළේ විධායක නිලධාරියකු බදාදා දිනයේදී තම සමාගම වෙනුවෙන්
2 months ago Tags #ceylonwire පොදු රද මඩුලු ක්‍රීඩා උලෙළට ගිය උගන්ඩා සහ පාකිස්ථාන ක්‍රීඩකයන් පිරිසක් අතුරුදන් ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරදී නිමාවට පත්වූ පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උලෙළට සහභාගී වූ රටවල් කිහිපයක ක්‍රීඩකයන් පිරිසක්, තරගාවලියෙන් පසුව සිය කණ්ඩායම්