1 month ago Tags #ceylonwire කසාද බඳින බව කියා කතක් දූෂණය කළ බවට චෝදනා | ඩෙල්හි කැපිටල්ස් ක්‍රීඩක අභිෂේක් පොරෙල් අත්අඩංගුවට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායම සහ බෙංගාල ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කඩුලු රකින පිතිකරු අභිෂේක් පොරෙල් ස්ත්‍රී
1 month ago Tags #ceylonwire යුක්රේන වාර්තාව බිඳහෙළමින් රේණු ගිනස් වාර්තා පොතට ඉන්දියාවේ උත්තරාඛන්ද් ප්‍රාන්තයෙන් අලුත්ම ලෝක ගිනස් වාර්තාවක් පිහිටුවීමට 30 හැවිරිදි රූපලාවණ්‍ය ශිල්පිනියක වන රේණු ධාරියාල් සමත්ව තිබේ. ඒ, ලොව දිගුම
2 months ago Tags #ceylonwire ඇමෙරිකානු අධිකරණයක් අදානිට එරෙහි අල්ලස් නඩුව ඉවත් කර ගනී ඉන්දියානු කෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානිට එරෙහිව පවරා තිබූ අධි චෝදනා සහිත අල්ලස් සහ වංචා නඩුව ඉවත් කර ගැනීමට ඇමෙරිකානු විනිසුරුවරයෙකු
2 months ago Tags #ceylonwire සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්ට සහ ඔහුගේ සොහොයුරාට මරණ දඬුවම නියම වෙයි වසර 14කට ආසන්න කාලයක් සිරියාවේ පැවැති යුද සමයේදී සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද්, ඔහුගේ සොහොයුරු
2 months ago Tags #ceylonwire පාකිස්ථානයේ ඇෆ්ගන් සරණාගතයින්ට එරෙහි මර්දනය දැඩි වෙයි පාකිස්ථානය තුළ වෙසෙන ඇෆ්ගනිස්ථාන සරණාගතයින් ඉලක්ක කරගනිමින් එරට ආරක්ෂක අංශ සිදුකරන වැටලීම්, අත්අඩංගුවට ගැනීම් සහ බලහත්කාරයෙන් පිටුවහල් කිරීම් සීඝ්රයෙන් ඉහළ
2 months ago Tags #ceylonwire එල් නිනෝ බලපෑම හමුවේ සාගර උෂ්ණත්වය ඉතිහාසයේ ඉහළම අගයට පැසිෆික් සාගර කලාපයේ වර්ධනය වන ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වයේ බලපෑම ද හේතුවෙන්, ලොව සාගර ජලයේ උෂ්ණත්වය ජූලි මාසයේදී වාර්තාගත ලෙස
2 months ago Tags #ceylonwire කොලොම්බියාවේ ප්‍රබල භූමිකම්පාවකින් 111කට වැඩි පිරිසක් මරුට | ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ කොලොම්බියාවේ බටහිර කලාපයට බලපෑ රික්ටර් මාපක 7.4 ක ප්‍රබල භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 111 දෙනකු මියගොස් ඇති අතර, එරට පුරා
2 months ago Tags #ceylonwire අහසේදී අඩි 300ක් කඩාවැටුණු එයාර් ඉන්දියා ගුවන් යානයේ නියමුවා මත්ද්‍රව්‍ය පරීක්ෂණයෙන් අසමත් වෙයි | ෆුකෙට්-දිල්ලි ගුවන් ගමන අතරතුර මගීන් 17කට තුවාල අගෝස්තු 04 වැනිදා ෆුකෙට් සිට දිල්ලි දක්වා පියාසර කළ එයාර් ඉන්දියා ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ගුවන් ගමනෙන් පසු සිදුකළ මත්ද්‍රව්‍ය
2 months ago Tags #ceylonwire ජෝ බයිඩන්ගේ පිළිකාව උග්‍ර වෙයි | අස්ථිවලටත් එහා පැතිරී ඇති බවට පුත් හන්ටර් බයිඩන්ගෙන් අනාවරණයක් හිටපු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පෙළෙන පුරස්ථිති පිළිකාව ඔහුගේ අස්ථි (ඇටමිඳුළු) දක්වා සහ ඊටත් එහාට පැතිර ගොස් ඇති අතර,
2 months ago Tags #ceylonwire රැකියා අර්බුදය හමුවේ චීනයේ ස්ථිර රජයේ රැකියා සොයා යන අලුත් රැල්ල! චීනය පුරා පවතින ආර්ථික පසුබෑම සහ උග්‍ර රැකියා හිඟය හමුවේ එරට උසස් පාසල්වල සිසුන්, ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවලට වඩා පොලිස් සහ