2 years ago Tags #ceylonwire ඉරානයේ සිරගතව සිටින නර්ගීස් මොහොමඩි නොබෙල් සාම ත්‍යාගය දිනාගනී වසර 12ක් සිරගතව සිටින ඉරාන කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නියක් වන නර්ගීස් මොහොමඩි අද නොබෙල් සාම ත්‍යාගය දිනාගත්තාය. මොහොමඩි වසර
2 years ago Tags #ceylonwire උගුල් ඇටවූ චීනයට වෙච්ච දේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන චීන සබ්මැරීනයක් ගිලී යෑමෙන් චීන හමුදා සාමාජිකයින් 55 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය ජනමාධ්‍ය වාර්තා කරයි.
2 years ago Tags #ceylonwire නේපාලයේ ‘ගෞතම් බුද්ධ’ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉදිකිරීම් යළි අරඹන්න සූදානම් විවිධ හේතූන් මත නතර වී තිබූ නේපාලයේ ගෞතම් බුද්ධ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ (Gautam Buddha International Cricket Stadium) ඉදිකිරීම් කටයුතු ළඟදීම
2 years ago Tags #ceylonwire රාජ්‍ය තාන්ත්‍රිකයන් 41ක් වහාම ඉවත් කරගන්නා ලෙස ඉන්දියාව කැනඩාවට දැනුම්දෙයි ඔක්තෝබර් 10 වැනිදා වන විට ඉන්දියාවේ රැඳීසිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් 41 දෙනෙක් ආපසු ගෙන්වා ගත යුතු බව ඉන්දියාව කැනඩාවට දන්වා ඇතැයි
2 years ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය රජ පවුලේ වෙබ් අඩවියට රුසියානු හැකර් ප්‍රහාරයක් බ්‍රිතාන්‍ය රජ පවුලේ නිල වෙබ් අඩවියට අද (02) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. රුසියානු හැකර්වරුන් වගකීම
2 years ago Tags #ceylonwire මෝදි පාරට බසී – ඉදල අතට ගනී ඉන්දියාව පිරිසිදු කිරීමේ මෙහෙයුම් (Clean India Mission) ඊයේ (01) ආරම්භ කර ඇති අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද එම මෙහෙයුමට ශක්තියක්
2 years ago Tags #ceylonwire ඉන්දියාව ගෝලීය විසඳුම් සපයන්නෙක් ලෙස… ඉන්දියාව ලොව භේදය සමනය කිරීමට ගෝලීය වශයෙන් විසඳුම් සපයන්නකු ලෙස ඉදිරියට පැමිණ ඇති බව විදේශ කටයුතු ඇමැති එස්. ජයිශංකර් සඳහන්
2 years ago Tags #ceylonwire ඉන්දියානු – එක්සත් ජනපද හමුදා ඇලස්කාවේ යුද අභ්‍යාසයක ඉන්දියානු සහ එක්සත් ජනපද හමුදා දැනට පවතින ‘යුද් අබ්යාස්’ මිලිටරි අභ්‍යාසයේ කොටසක් ලෙස ඇලස්කාවේ සහයෝගී උපායික අභ්‍යාසයක් පැවැත්වීය. ඉන්දීය හමුදාව
2 years ago Tags #ceylonwire අගමැති මෝදිගෙන් G20 ගැන පොත් 04ක් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තම රට G20 සංවිධානයේ සභාපති ධුරය ලබාගැනීමෙන් අනතුරුව ලබාගත් ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමු කළ පොත් හතරක්
2 years ago Tags #ceylonwire චීන ප්‍රහාරයකට එරෙහිව තායිවානය සබ්මැරීනයක් නිෂ්පාදනය කරයි චීන ප්‍රහාරයකට එරෙහිව සිය ආරක්ෂාව ශක්තිමත් කරමින් තායිවානය සිය ප්‍රථම දේශීය නිෂ්පාදිත සබ්මැරීනය එළිදක්වා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා Kaohsiung වරාය නගරයේදී