
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දියාව පිරිසිදු කිරීමේ මෙහෙයුම් (Clean India Mission) ඊයේ (01) ආරම්භ කර ඇති අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිද එම මෙහෙයුමට ශක්තියක් වෙමින් ඉදලක් අතින් ගෙන පරිසරය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වී ඇත.
අගමැතිවරයා මේ සඳහා සහභාගී වී ඇත්තේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ශරීර යෝග්‍යතා ක්‍රියාකරුවෙක්වන අංකිත් බයියන්පූරියා සමඟිනි.
පරිසරය පිරිසිදු කිරීමෙන් ඔබ්බට ගොස් ශාරීරික යෝග්‍යතාව වැඩිදියුණු කර ගැනීමට මෙය යොදාගත හැකි බව ද අගමැතිවරයා මෙම මෙහෙයුමෙන් පසුව ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart