12 months ago Tags #ceylonwire ඊශ්‍රායලය ගාසා තීරයේදී අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙක් මරාදමයි ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල අසලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ප්‍රකට වාර්තාකරුවකු වන අනාස් අල්-ෂරීෆ් ඇතුළු අල් ජසීරා ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකු මියගොස්
12 months ago Tags #ceylonwire පෘථිවියට වඩා පැරණි උල්කාවක කොටසක් ගෙදරක වහලක් උඩට කඩාවැටෙයි(වීඩියෝ) අමෙරිකාවේ නිවසකට කඩාවැටුණු උල්කාපාතයක් පිළිබඳ විද්‍යාඥයන් විවිධ මත පළකර තිබේ. ඒවායින් බහුතර මතය වන්නේ, එම උල්කාපාතය පෘථිවියට වඩා පැරණි බවයි.
12 months ago Tags #ceylonwire අපි නැතිව සාම සාකච්ඡා බෑ – සෙලෙන්ස්කි කියයි යුක්රේන භූමිය රුසියාවට ලබා නොදෙන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පවසයි. ඔහු ඒ බව පවසා ඇත්තේ යුක්රේන යුද්ධය අවසන් කිරීම
12 months ago Tags #ceylonwire බස් රථයක් පෙරළී 25 ක් මිය යයි කෙන්යාවේ බටහිර ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වීමට යන පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු මිය
12 months ago Tags #ceylonwire දෙවරක් සඳට ගිය ගගනගාමී ලොවෙල් මියයයි 1970 වසරේ දී අභ්‍යවකාශ යානයේ සිදු වූ පිපිරීමකින් පසුව පවා ඇපලෝ 13 මෙහෙයුමේ සිටි පිරිස ආරක්ෂිතව පෘථිවියට ගෙන ඒමට මඟ
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ කපුකමෙන් අසර්බයිජානය සහ ආර්මේනියාව සාම ගිවිසුමකට අත්සන් තියයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවලින් පසු අසර්බයිජානය සහ ආර්මේනියාව සාම ගිවිසුමකට අත්සන් තබා තිබේ. දශක ගණනාවක් පුරා පැවති
12 months ago Tags #ceylonwire යුක්රේන යුද්ධය අවසන් කරන්න ට්‍රම්ප් ලබන සිකුරාදා පුටින් හමුවෙයි යුක්රේන යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන සිකුරාදා ඇලස්කාවේදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් හමුවන බව
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ තර්ජන මැද මෝදිගෙන් පුටින්ට ඇමතුමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර දුරකතන සංවාදයක් සිදුව තිබේ. ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ යුක්රේනයේ නවතම
12 months ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බදු ගෙවන්න අපි ලෑස්තියි – මෝදි කියයි ට්‍රම්ප් ඉන්දියාවට පැනවූ ඉහළ තීරු බදු සම්බන්ධයෙන් ප්‍රතිචාර ලෙස අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රභල පණිවිඩයක් යොමු කර තිබේ. ඒ අනුව මෝදි
12 months ago Tags #ceylonwire ලොව විශාලතම එල්ලෙන පාලම ඉදිකිරීමට ඉතාලිය සැරසෙයි ප්‍රධාන භූමිය සිසිලි දූපත සමඟ සම්බන්ධ කරන ලොව විශාලතම එල්ලෙන පාලම ඉදිකිරීමට ඉතාලිය සූදානම් වන බව වාර්තා වේ. යුරෝ බිලියන