4 weeks ago Tags #ceylonwire කොළඹ ජාතික රෝහලට අධ්යක්ෂවරයෙක් නෑ ශ්‍රී ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල පසුගිය මාස දෙකක කාලයේදී අධ්යක්ෂවරයකු නොමැතිව ක්‍රියාත්මක වූ බව රෝහලට අනුයුක්ත වෛද්‍යවරු
4 weeks ago Tags #ceylonwire ළමුන්ට සිදුවන සයිබර් හිරිහැර – අපයෝජන වළක්වන්න අලුත් නීති සයිබර් හිරිහැර, හෝ අපයෝජනය වැළැක්වීම මෙන්ම, ලිංගික හිරිහැර සහ ළමා අපයෝජන වැළැක්වීම සඳහා සයිබර් සහ ඩිජිටල් ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා
4 weeks ago Tags #ceylonwire විදේශිකයන්ට තවමත් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ව්‍යාපාර සහ රැකියා කිරීමට අවසර දී ඇත්තේ ඇයි? ඊශ්‍රායලය, ඉන්දියාව, රුසියාව සහ යුක්රේනය වැනි රටවලින් පැමිණෙන විදේශිකයන්, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නියම කර ඇති
4 weeks ago Tags #ceylonwire GMOA එක ආයෙත් පඩි චක්‍රලේඛයක් අල්ලගනී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා සිටින්නේ, වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරි සහ නිවාඩු දීමනා අඩුකිරීමට අදාළ නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක්
4 weeks ago Tags #ceylonwire යාපනේ ඉන්දීය කොන්සල් කාර්යාලයේ නිලධාරියෙක් රිය අනතුරකින් මරුට – පවුලේ අනිත් අයටත් බරපතලයි යාපනයේ ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරියකුගේ මෝටර් රථය ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරෙන් ඔහු අද (26) මියගොස් ඇති බව වාර්තා
4 weeks ago Tags #ceylonwire රු.මිලියන 18.6ක් වටිනා හොර සිගරට් තොගයක් කටුනායකදී අල්ලයි රුපියල් මිලියන 18.6ක් වටිනා නීතිවිරෝධී සිගරට් ජාවාරම් කිරීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් තුනකින් ආපසු පැමිණි ලාංකිකයන් හත්දෙනකු ශ්‍රී ලංකා
4 weeks ago Tags #ceylonwire “අමෙරිකාවත් එක්ක ගනුදෙනු කරනවා නම් ට්‍රම්ප්ගේ විදිහට හිතන්න වෙනවා” – රවී කියයි ට්‍රම්ප් පරිපාලනය යටතේ පනවා ඇති නව බදු ලෝකය පුරා ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණහ කර ඇති බව එක්සත් ජාත්ක පක්ෂයේ හිටපු නියෝජ්‍ය
4 weeks ago Tags #ceylonwire සතොස නඩුවට ජොනී උසාවි එයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ තවත් දෙදෙනකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනුකර ඇති නඩුව අද
4 weeks ago Tags #ceylonwire නාවල වාහන පෙළක් හැප්පුණු ඇක්සිඩන්ට් එක – බ්රේක් කියලා ඇක්සලේටරේ පාගලා(වීඩියෝ) පසුගියදා නාවල ප්‍රදේශයේ වාහන කිහිපයක් ගැටීමෙන් සිදුවූ අනතුරෙහි රියදුරු තිරිංග වෙනුවට වැරදීමකින් ඇක්සලරේටරය තදකිරීම නිසා සිදුවූ බව ඇසින් දුටු සාක්ෂිකරුවෝ
4 weeks ago Tags #CCTV කළු දුම දාන වාහන අල්ලන්න පොලිසිය CCTV ඇහැ දමයි අධිකව විෂ දුම් පිටකරන වාහන පිළිබඳව සොයාබලා ඊට අදාළව විධිමත් පියවර ගැනීම සඳහා පොලිසිය විසින් CCTV කැමරා භාවිතය පිළිබඳ සාකච්ඡාවක්