
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල පසුගිය මාස දෙකක කාලයේදී අධ්යක්ෂවරයකු නොමැතිව ක්‍රියාත්මක වූ බව රෝහලට අනුයුක්ත වෛද්‍යවරු පෙන්වාදෙති.
හිටපු අධ්යක්ෂවරයා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයකු ලෙස උසස් කිරීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මාස දෙකකට පෙර වැඩබලන අධ්යක්ෂවරයකු පත්කරන ලදී.
ස්ථිර අධ්යක්ෂවරයකු නොමැතිවීම හේතුවෙන් රෝහලේ සමහර ඒකකවල ගැටළු මතු වී ඇති බව වාර්තා වේ.
රෝහලේ වෛද්‍යවරුන් 1500ක් සහ විශේෂඥ වෛද්‍යවරුන් 200ක් පමණ සේවය කරන අතර මුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් සංඛ්‍යාව 25,000ක් පමණ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart