
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ට්‍රම්ප් පරිපාලනය යටතේ පනවා ඇති නව බදු ලෝකය පුරා ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණහ කර ඇති බව එක්සත් ජාත්ක පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ව්‍යාපාරිකයෙකු වන අමෙරිකානු ජනාධිපතිවරයා රට පාලනය කරන්නේ ද ව්‍යාපාරිකයෙකු වශයෙන් බව ඔහු පැවසුවේය.
එබැවින් ට්‍රම්ප් තීරණ ගන්නේ ද අමෙරිකාව පිළිබඳ සිතා බලමින් බවත්, ලෝකයේ අනෙකුත් දෑ කෙසේවුව ද සිය ප්‍රතිපත්ති මත පමණක් ට්‍රම්ප් කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මෙතෙක් කල් අමෙරිකාව කටයුතු කළේ ජාත්‍යන්තරයේ පොලිස්කාරයා ලෙස බවයි.
එහෙත් ට්‍රම්ප් පරිපාලනය හමුවේ එය වෙනස් වී ඇති බවත්, අමෙරිකාව දැන් දේශීය ව්‍යාපාරිකයෙකු බවට පත්ව ඇති බවත් මන්ත්‍රීවරයා පෑවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ අමෙරිකාව සමග තවදුරටත් ගනුදෙනු කිරීමට අවශ්‍ය නම් ශ්‍රී ලංකාව ද ඒ අනුව හැඩගැසී කටයුතු කළ යුතු බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart