
රිෂාඩ් බදියුදීන්ගේ නිවෙසේදී මෙහෙකාර දැරිය මියයෑම: “ඇඟේ ඇඳුම් තිබුණේ නැහැ-දැරිය මඟෙන් වතුර ඉල්ලුවා-ප්රථමාධාර දෙන්න කිව්වත් දීලා තිබුණේ නෑ” | සුවසැරිය ප්රථමාධාර නිලධාරිනිය සාක්කි දෙයි
“තොරතුරට අනුව දැරිය සොයා මම ඒ නිවෙසේ ගරාජය දෙසින් නිවෙසට ඇතුළු වුණා. එහි පඩිපෙළ මත දැරියක් භාවනා කරන ඉරියව්වෙන් ඉඳගෙන









