1 month ago Tags #ceylonwire සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි වසර එකහමාරක සිරදඬුවමක් නියම කෙරේ 2019 වසරේදී පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියකට අදාළව බදුල්ල මහා අධිකරණය මගින් වරදකරු කරනු ලැබීමෙන් අනතුරුව, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද
1 month ago Tags #ceylonwire රඛිත රාජපක්ෂට සහ චරිත් අබේසිංහට ඇප අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටි නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින
1 month ago Tags #ceylonwire පාස්කු ප්‍රහාර විමර්ශනවලට සලේ බාධා කළ ආකාරය උසාවියේදී හෙළිවේ | ගෝඨා ලවා සාරාගේ DNA පරීක්ෂණය කරවූ හැටිත් අනාවරණය කරයි පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රදවා ගැනීම අභියෝගයට ලක්කරමින්
1 month ago Tags #ceylonwire පෝට් සිටියේදී ඝාතනය කළ චීනා ගැන වැඩිදුර තොරතුරු පොලිසිය හෙළිකරයි ජූලි 23 වනදා කොළඹ වරාය නගරයේ (Port City) දී චීන ජාතිකයන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමකින් පසුව සිදුවූ චීන
1 month ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාර ගැටුම : හීනටියන සුපුන්-ෂේන්-කළු මල්ලි-බාබා සැකකරුවන් ලෙස නම්කෙරේ මීගමුව බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ ගැටුමට සම්බන්ධයෙන් රැඳවියන් සිව්දෙනෙකු සැකකරුවන් ලෙස නම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27)
1 month ago Tags #ceylonwire “සංඝයා වහන්සේලා සමාජයෙන් කොන්කරනවා-තව අවුරුදු දෙක තුනකින් පාරේ බැහැලා යන්නත් බැරිවෙයි” | අගලකඩ සිරිසුමන හිමියෝ මහා සඟ සමුළුවේදී කියති භික්ෂූන් වහන්සේලා අපකීර්තියට පත්කිරීමට සහ උන්වහන්සේලා සමාජය තුළ සක්‍රීය භූමිකාවක් ඉටුකිරීම වැළැක්වීමට නොයෙකුත් උත්සාහයන් ක්‍රියාත්මක වන බව ශාසනාරක්ෂක සංඝ සභාවේ
1 month ago Tags #ceylonwire සිරස ලක්ෂපතියේ අලුත්ම ඉදිරිපත්කරන්නා ලෙස ‘සන්නා’ තෝරාගනී සිරස රුපවාහිනියේ විකාශය කෙරෙන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ නව අදියරේ ප්‍රධාන ඉදිරිපත්කරන්නා ලෙස ප්‍රවීන සිංහල ගුරුවරයකු මෙන්ම ලේඛකයකු වන උපුල් ශාන්ත
1 month ago Tags #ceylonwire අලි බලාගන්න වනජීවී එකට රුපියල් බිලියන 2ක වියදමින් අලුත් වාහන 181ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අඩවි ආරක්ෂක කාර්යාල සහ බීට්ටු කාර්යාලවල නිලධාරීන් දෛනිකව මැදිහත් වන අලි-මිනිස් ගැටුම කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රාජකාරි වඩාත්
1 month ago Tags #ceylonwire මිලියන 20ක වියදමින් දුන්හිඳ ඇල්ලට නව නැරඹුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම් ඇරඹෙයි සුප්‍රසිද්ධ බදුල්ල දුන්හිඳ දියඇල්ල පරිශ්‍රයේ රුපියල් මිලියන 20ක ආයෝජනයකින් ඉදිකිරීමට නියමිත නව නැරඹුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (27) නිල වශයෙන්
1 month ago Tags #ceylonwire “මත්පැන් නිෂ්පාදනය නතර කරනවා” | සමාගම් රතු එළි නිකුත්කරයි මත්පැන් නිෂ්පාදකයන් හට හිමි අපතේ යන මධ්‍යසාර ප්‍රතිශතය 1.5% සිට 0.1% දක්වා අඩු කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ගත් තීරණයට මෙරට මත්පැන්