7 months ago Tags #ceylonwire හදිසි නීතියේ සමහර තැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැති බව මානව හිමිකම් කොමිසම කියයි පසුගියදා නිකුත් කෙරුණු හදිසි නීති රෙගුලාසිවල ඇතැම් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව නිරීක්ෂණය ඇති බවත් ඒ බව ලබන සතියේ
7 months ago Tags #ceylonwire හොර අල්ලස් නිලධාරියෙක් පානදුරේදී අල්ලයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරියකු ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ඇතුළු තවත් ව්‍යාජ ලේඛන සකස් කළ අයකු අත්අඩංගුවට ගෙන
7 months ago Tags #ceylonwire ගංවතුරට කිකිළියෝ මැරුණු නිසා දැනටමත් බිත්තර ගණන් ගිහින්- බේකරි කර්මාන්තයටත් බලපානවලු දිත්වා සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර හේතුවෙන් කිකිළියන් මිලියන 3ක් මිය යෑම නිසා රට පුරා බිත්තර හිඟයක් ඇතිවීමේ අවදානමක්
7 months ago Tags #ceylonwire කෝච්චි ටිකට් එකෙන් CTB බස්වල යන්න අවසර දෙයි දිත්වා සුළි කුණාටුව සමග දුම්රිය සේවා අත්හිටුවීමෙන් පසු දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති මගීන්ට තාවකාලිකව ශ්‍රී ලංගම බස් රථවල ගමන් කළ
7 months ago Tags #ceylonwire රටේ ඇතිවෙන්නේ හාල් තියෙනවද? ඉදිරි මාස කිහිපය සඳහා රට තුළ ප්‍රමාණවත් සහල් තොග ඇති බවත්, ලබන වසරේ පෙබරවාරි මාසයෙන් පසු ඇතිවිය හැකි ඕනෑම හිඟයකට
7 months ago Tags #ceylonwire සජබ ජාතික ලැයිස්තුවෙන් තාහිර් පාර්ලිමේන්තු එයි සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නයිනා තම්බි මරික්කාර් මොහොමඩ් තාහිර් කථානායක ජගත් වික්‍රමරත්න ඉදිරියේ අද (05) දිවුරුම් දුන්නේය.
7 months ago Tags #ceylonwire ලංකාවට වෙච්ච විනාසය ගැන IMF එකත් දුක්වෙයි – තවදුරටත් සහාය දෙන බවත් කියයි ශ්‍රී ලංකාවට බලපෑ විනාශකාරී දිත්වා සුළි කුණාටුව සහ දරුණු ගංවතුර සමග රට පුරා දහස් ගණනකට ජීවිත අහිමිවීම සහ අවතැන් වීම
7 months ago Tags #ceylonwire චීන ජනාධිපති ෂී ජින් පිංගෙන් ජනපති අනුරට ශෝක පණිවිඩයක් ශ්‍රී ලංකාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින් පිං ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ශෝක පණිවිඩයක් යොමුකර
7 months ago Tags #ceylonwire දිත්වා සුළිකුණාටුව නිසා ‘මියගිය-අතුරුදන්’ ගණන 800 දක්වා ඉහළට දිත්වා සුළි කුණාටුවෙන් මෙරට පුද්ගලයන් 829 දෙනෙකු මිය ගොස් හෝ අතුරුදහන් වී ඇති බව නිල සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. වැඩිම
7 months ago Tags #ceylonwire ගංවතුර නිසා දින දෙකක් සෝමාවතිය චෛත්‍යයේ පේසා වළල්ලේ රැඳීසිටි අලියා කැලේට යයි දින දෙකක් පුරා මහාගංවතුරට කොටුවී ඓතිහාසික සෝමවතිය පුදබිමේ චෛත්‍යයේ පේසා වළල්ලේ රැඳීසිටි වන අලියකු පෙරේදා සවස සෝමාවතිය ජාතික වනෝද්‍යාන නිලධාරීන්