7 months ago Tags #ceylonwire මෙන්න රජයෙන් දෙන සියලුම ආපදා සහන | නව චක්‍රලේඛයක් නිකුත් කරයි ‘දිත්වා’ සුළිකුණාටු ව්‍යසනයෙන් පීඩාවට පත් පවුල් සඳහා ලබාදෙන මූල්‍ය ආධාර සඳහන් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් අයවැය චක්‍රලේඛ අංක 08/2025 නිකුත්
7 months ago Tags #ceylonwire ජනමාධ්‍යට පැනවූ නව නීතිවලට එරෙහිව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පෙන්ටගනයට නඩු පවරයි අමෙරිකාවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත, එරට යුධ දෙපාර්තමේන්තුව හෙවත්, පෙන්ටගනයට එරෙහිව නඩු පවරා තිබේ. ඒ අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් විසින්,
7 months ago Tags #ceylonwire ‘දිත්වා’ සුළිකුණාටුවෙන් නිවෙස සහ ඉඩම අහිමිවූ අයට රු.කෝටියක වන්දියක්(වීඩියෝ) අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් නිවසක් අහිමි වූ අයට නිවස තනාගැනීමට රුපියල් ලක්ෂ 50ක් ද, ඉඩමක් මිලදී ගැනීමට තවත් ලක්ෂ 50ක්
7 months ago Tags #ceylonwire “ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බව එළියට ගිහින් කියන්න-නඩු දානවා”- ජනපති විපක්ෂයට අභියෝග කරයි(වීඩියෝ) ස්වාභාවික ව්‍යසනයෙන් ගම්පොළ පුද්ගලයන් දහසක් මියගිය බවට මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළහොත් ඔහුට විරුද්ධව නඩු පවරන බව
7 months ago Tags #ceylonwire සජබ පිපිරීම ඇරඹෙයි – රෙහාන් ජයවික්‍රම ඉල්ලා අස්වෙයි සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම එම පක්ෂයෙන් ඉල්ලා අස්වී ඇත. සමගි ජන බලවේගයේ වර්තමාන
7 months ago Tags ##මිටිම_මීහරකා ලොව මිටීම මිහරකා ඉන්දියාවෙන් සොයාගනී(වීඩියෝ) ලෝකයේ ජීවත්වන මිටිම මීහරකා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මලවාඩි ප්‍රදේශයෙන් වාර්තා වේ. ඉන්දියාවේ ට්රිම්බක් බෝරේට් ගොවිපළේ උපත ලැබූ අවුරුදු තුනක් වයසැති
7 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් ආපු ටීම් එක මහියංගනයේ ක්ෂේත්‍ර රෝහලක් හදලා ඉන්දියාවෙන් පැමිණ සිටින වෛද්‍ය කණ්ඩායම විසින් මහනුවර – මහියංගනයේ පූර්ණ ක්‍රියාකාරී ක්ෂේත්‍ර රෝහලක් ස්ථාපිත කර තිබේ. ගංවතුරෙන් සහ නාය යෑම්වලින්
7 months ago Tags #ceylonwire ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළ විශේෂ ප්‍රකාශය(වීඩියෝ) ආපදාවෙන් පීඩාවට පත් මහජනතාවට වඩා හොඳ ජීවිතයක් සහතික කරමින්, වඩා හොඳ රාජ්‍යයක් නිර්මාණය කිරීම රජයේ වගකීමක් බව ජනාධිපති අනුර කුමාර
7 months ago Tags #ceylonwire මාලදිවයිනෙන් ලංකාවට ටින් මාළු කන්ටේනර් 14ක පරිත්‍යාගයක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් ලෙස අද දින මාලදිවයිනෙන් ටින් කළ මාළු තොගයක් ශ්‍රී ලංකාවට ලැබිණි. මෙම තොගය බහාලුම්
7 months ago Tags #ceylonwire ලංකාවේ ආපදා වැඩවලට ඉන්දියාවේ ඩ්‍රෝන සමාගමක් උදව් වෙයි ආපදා ප්‍රතිචාර දැක්වීම සහ භූගෝලීය සිතියම්කරණය සම්බන්ධ ඩ්‍රෝන මෙහෙයුම් සඳහා විශේෂිත වූ ඉන්දියානු තාක්ෂණ සමාගමක් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ හැකියාවන්