
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානය විසින් ඇමෙරිකානු ප්රහාරක ජෙට් යානයක් බිම හෙළා ඇත.
බිම හෙළන ලද F-15 ප්රහාරක ජෙට් යානයේ සිටි එක් කාර්ය මණ්ඩල සාමාජිකයකු බේරාගෙන ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
නිලධාරීන්ට අනුව, කාර්ය මණ්ඩල සාමාජිකයා ඇමරිකානු හමුදා විසින් බේරාගෙන ඇත.
ඉරානයට ඉහළින් ගමන්කළ එක්සත් ජනපද ප්රහාරක ජෙට් යානයක් වෙඩි තබා බිම හෙළන ලද අතර, දිවි ගලවා ගත් අය සොයා සෝදිසි කිරීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුමක් ක්රියාත්මක වෙමින් පවතින බව එක්සත් ජනපදය පවසා තිබිණි.
F-15E යනු දෙදෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩල ගුවන් යානයකි.
සෝදිසි කිරීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම අඛණ්ඩව සිදුවෙමින් පවතින බව පුවත් සේවා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart