5 months ago Tags #ceylonwire ඉන්දියාවෙන් රැගෙන එන සර්වඥ ධාතු ප්‍රදර්ශනය කොළඹදී අද ආරම්භ වේ ඉන්දියාවේ දෙව්නිමෝරි පුරාවිද්‍යා පරිශ්‍රයෙන් සොයාගත් බුදුන් වහන්සේගේ සර්වඥ ධාතු 2026 පෙබරවාරි 4 සිට 10 දක්වා ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරේ. මෙම
5 months ago Tags #ceylonwire ලංකාවට 129ක් ගහන්න බැරිවෙයි | තරගාවලිය එංගලන්තය 3-0ක් ලෙස දිනයි ශ්‍රී ලංකාව සමග පැවැති පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය එංගලන්තය තරග 3ට 0ක් ලෙස ජයගත්තේය. ඒ තරගාවලියේ තුන්වැනි තරගය ලකුණු
5 months ago Tags #2026_පන්දුවාර_20යි_20_ලෝක_කුසලාන දේශපාලන අර්බුද නිසා ක්‍රිකට් පිටිය දෙදෙරා යයි 2026 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග පැවැත්වෙන තරගයට පාකිස්ථාන කණ්ඩායම සහභාගී නොකිරීමට එරට රජය ගත් තීරණය
5 months ago Tags #ceylonwire හේමාල් ගැන උසාවියේදී හෙළිවූ කරුණු මෙන්න | “ඔළුවටත් බෙල්ලටත් පහරදුන්නලු” වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද රංගන ශිල්පී හේමාල් රණසිංහ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්
5 months ago Tags #ceylonwire හෙට සිරිකොත ඩිජිටල් වෙයි | මස්ක්ගේ Starlink එකකුත් වහලෙට හයිකරයි එක්සත් ජාතික පක්ෂය (UNP) සිය ඩිජිටල් පරිවර්තනයේ වැදගත් පියවරක් සනිටුහන් කරමින් 2026 පෙබරවාරි 4 වැනි දින සිරිකොත මූලස්ථානයේදී විශේෂ වැඩසටහනක්
5 months ago Tags #ceylonwire “විභාගෙ ලියල එන්න” | ජනපති උපවාසකරුවන්ට කියයි | කට්ටිය ගෙදර යයි ජනාධිපති අනුර කුමාර දිසානායක සමඟ සතුටුදායක සාකච්ඡාවකින් පසු දින නවයකට පසු පාසල් සංවර්ධන නිලධාරීන්ගේ උපවාසය තාවකාලිකව නතර කර තිබේ. එහිදී
5 months ago Tags #ceylonwire දරුවන් 36 දෙනකු ලිංගික අපයෝජනයට ලක්කළ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට | පේරාදෙණියේ පදිංචිකාරයෙක් | ඔක්කොම වීඩියෝ කරලා දරුවන් 36 දෙනකු ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල වන ව්‍යාපාරිකයකු ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන
5 months ago Tags #ceylonwire ඉන්දියාව සත්තුන්ට සීයට 30ක බද්දක් ගහයි | ලොකුම පාඩුව අම්බානිලාට ඉන්දියාවේ මෙවර අයවැය මඟින් සඳුදා සිට ක්‍රියාත්මක වන පරිදි සතුන් සහ පක්ෂීන් ආනයනය සඳහා 30% ක රේගු බද්දක් හඳුන්වා දී
5 months ago Tags #ceylonwire “හය ශ්‍රේණියේ මොඩියුල් එක වෙනස් නොකර ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා” – අගමැතිනිය පාර්ලිමේන්තුවට කියයි හය ශ්‍රේණියේ මොඩියුලය 2027 දී වෙනස්කම් නොමැතිව ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවට පැවසුවාය. චෝදනා එල්ල වී ඇති
5 months ago Tags #ceylonwire ජනපතිගේ නමට අනුමැතිය ලැබෙයි | නව විගණකාධිපති ලෙස එල්.එස්.අයි. ජයරත්න පත්කරයි ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධුරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති එල්.එස්.අයි. ජයරත්න පත්කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (3) ඒකමතිකව අනුමැතිය ලබාදී ඇත.