
ආබාධ සහිත දරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රථම ‘කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය ත්‍රිකුණාමලයේදී ජනතා අයිතියට
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්රකාශනයේ ‘නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සමප්රවේශයක්’ පරිච්ඡේදයට අනුව, සැමට සමාන අවස්ථා හිමි වන









