
(BREAKING NEWS)පාස්කු ප්‍රහාරය : ‘චැනල් 4’ චෝදනා ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාව එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කිරීමට









