3 years ago Tags #ceb චීන ඉංජිනේරුවන් ගැන ලංවිම කට අරී නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා චීන ඉංජිනේරුවන්ගේ සේවාව ලබාගැනීමට සූදානම් බවට සංසරණය වන ලිපිය අසත්‍ය සහ පදනම් විරහිත බව විදුලිබල මණ්ඩලය
3 years ago Tags #ceylonwire ගල්කිස්සේ තට්ටු 13 කින් සුරූපිනිය බිමට දැම්මා ද? ගල්කිස්සේ නිවාස සංකීර්ණයක 13 වන මහලින් වැටී එංගලන්තයේ පුරවැසිභාවය හිමි තරුණියක මිය ගොස් ඇත. ඇය අද (10) යලි එංගලන්තය බලා
3 years ago Tags #ceylonwire G20 සමුළුවේ යුක්රේනය ගැන ගැඹුරු බෙදීම් යුක්රේනයේ ක්‍රියාවන් සම්බන්ධයෙන් රුසියාව සෘජුවම හෙළාදැකීම මග හරිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් කරමින් G20 කණ්ඩායම සිය සමුලුවේ පළමු දිනය ඊයේ අවසන් කළේය.
3 years ago Tags #ceylonwire අඛණ්ඩව වැඩිම එක්දින තරග ජයග්‍රහණ වාර්තාවේ දෙවැනි තැන ශ්‍රී ලංකාවට අඛණ්ඩව 13 වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී ලකුණු 21කින් බංග්ලාදේශය
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා සාම සාධක භටයන් එක්සත් ජාතීන්ගේ උපහාරයට ලක්වේ දකුණු ලෙබනනයේ Naqoura හි UNIFIL මූලස්ථානයේ පැවති එක්සත් ජාතීන්ගේ පදක්කම් ප්රදානෝත්සවයේදී, එක්සත් ජාතීන්ගේ ලෙබනන අන්තර්වාර බලකායේ (UNIFIL) යොදවා ඇති ශ්‍රී
3 years ago Tags #ceylonwire මෙරට පළමු රාජ්‍ය නොවන වෛද්‍ය පීඨය පිහිටුවීමට රනිල් සූදානම් වෙයි වෛද්‍ය අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට සහ වෛද්‍ය හිඟයෙන් මතුව ඇති අභියෝගවලට විසඳුම් සෙවීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නොවන
3 years ago Tags #ceylonwire ලාංකිකයන්ට නැති ඡන්ද අයිතිය මාලේ ජාතිකයන්ට කොළඹදී ලැබෙයි මාලදිවයින් ජාතිකයෝ පිරිසක් අද පස්වරුවේ කොළඹදී ඡන්දය ප්‍රකාශ කළහ. කොළඹ පිහිටි මාලදිවයින් මහකොමසාරිස් කාර්යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාලදිවයින් ජාතිකයින්
3 years ago Tags #ceylonwire කුරුණෑගල දරුවන්ගේ මව හෙට දිවයිනට – මව්වරුන් රට රැකියාවලට යෑමේදී දරුවන් ගැන වාර්තාවක් අනිවාර්යයි මව විදෙස්ගතවීම සහ පියා සිරගතවීම හේතුවෙන් අසරණභාවයට පත්ව සිටින කුරුණෑගල පහළ ගිරිබාව ප්‍රදේශයේ දරුවන් තිදෙනාගේ මව හෙට (10) අලුයම මෙරටට
3 years ago Tags #ceylonwire “මමයි සභාපතිතුමයි හිටියේ තාත්තයි පුතයි වගේ” – දයාසිරි මෛත්‍රීට වෙච්ච දේ කියයි(වීඩියෝ) තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය. හිටපු ශ්‍රීලනිප මහලේකම්වරයා මේ
3 years ago Tags #ceylonwire මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවයි(වීඩියෝ) සිකුරාදා රාත්‍රියේ මොරොක්කෝවට බලපෑ රිච්ටර් මාපකයේ 6.8 ක දැවැන්ත භූමිකම්පාවෙන් පුද්ගලයන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් ජනමාධ්‍ය