
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර නොයන බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය.
හිටපු ශ්‍රීලනිප මහලේකම්වරයා මේ බව පැවසුවේ, ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු ප්‍රථම වරට හෙට්ටිපොළ පිහිටි තම කාර්යාලයට පැමිණි අවස්ථාවේදී ය.
එහිදී පැවැති පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව පැවති ජනමාධ්‍ය හමුවකදී තමන් හදිසියේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් ධූරයෙන් නෙරපීමට හේතු ඔහු විසින් පැහැදිලි කෙරිණි.
“මමයි සභාපතිතුමයි(මෛත්‍රිපාල සිරිසේන) හිටියේ තාත්තයි පුතයි වගේ. තාත්තා ළඟට නරක යාලුවෝ ටිකක් ආවා. මාව දවසක වෙඩි තියලා මරලා දාන්න පුළුවන්, ඒත් තියපු පය ආපස්සට ගන්නේ නෑ” යැයි දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart