
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගල්කිස්සේ නිවාස සංකීර්ණයක 13 වන මහලින් වැටී එංගලන්තයේ පුරවැසිභාවය හිමි තරුණියක මිය ගොස් ඇත.
ඇය අද (10) යලි එංගලන්තය බලා පිටව යාමට නියමිතව තිබී ඇති බවද අනාවරණය වෙයි.
Face book හරහා හඳුනාගත් මෙරට තරුණයෙකු හමුවීම සඳහා ඇය මෙහි පැමිණ තිබේ.
අදාල තරුණයා මේ වනවිට පොලිස් භාරයට ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
කෙසේ වෙතත් මෙය ඝාතනයක් ද සිය දිවි නසා ගැනීමක් ද අනතුරක් ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව ප්‍රකාශ කළ හැකි බව පොලීසිය සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart