
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආසියානු කුසලාන තරගාවලියේ වැඩි ප්‍රෙක්ෂක පිරිසක් නරඹන්නන් බවට පත්කෙරෙන සුපිරි 04 වටයේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය අද පැවැත්වේ.
කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තරගය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතය.
මෙම තරගයට යම් බාධාවක් වර්ෂාවෙන් ඇතිවුවහොත් ඊට අතිරේක දිනයක්ද ප්‍රකාශ කර ඇත.
අද තරගය සදහා ඉන්දීය කණ්ඩායමට කේ.එල්.රාහුල් සහ ජස්ප්‍රිට් බුම්රා එකවනු ඇත.
කණ්ඩායම් දෙක මෙසේය:
පාකිස්ථාන කණ්ඩායම : බාබර් අසාම් (නායක), ෂඩාබ් ඛාන්, ෆක්හාර් සමාන්, ඉමාම් උල් හක්, සල්මාන් අලි, ඉෆ්තිකාර් අහ්මඩ්, මොහොමඩ් රිස්වාන්, ෆහීම් අෂ්රෆ්, නසීම් ෂා, ෂහීන් අෆ්රීඩි සහ හාරිස් රාවුෆ්
ඉන්දීය කණ්ඩායම : ශුබ්මන් ගිල්, රෝහිත් ශර්මා (නායක), විරාට් කෝලි, ඉෂන් කිෂන්, KL රාහුල්, හර්ඩික් පාන්ඩ්යා,රවින්ද්‍ර ජඩේජා, ශර්දුල් ටාකුර්, කුල්දීප් යාදව්, ජස්ප්‍රිට් බුම්රා සහ මොහොමඩ් සිරාජ්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart