
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රත්මලාන දුම්රියපොළ පාරේ නිවසක සිටි පුද්ගලයකුට පිරිසක් පැමිණ වෙඩි තබා තිබේ.
තුවාල ලැබූ 34 හැවිරිදි අදාළ පුද්ගලයා රෝහල් ගත කර ඇත’
මෝටර් රථයකින් සහ යතුරුපැදියකින් පැමිණි පිරිසක් නිවසින් එළියට ගෙන ඔහුට වෙඩි තබා ඇති බව පොලීසිය පැවසීය.
පෞද්ගලික ආරවුලක් මත මෙය සිදුව ඇති බවට පොලිසිය සැක කරයි.
පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව ගල්කිස්ස පොලිසිය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart