
ශ්රී ලංකා පොලිසියේ වෙබ් එක බලාගන්න-බෙහෙත් දෙන්න-කැන්ටිම කරන්න කැමති අයට මෙන්න චාන්ස් එකක් | පුරප්පාඩු 383ක් සඳහා අයැදුම්පත් කැඳවයි
ශ්රී ලංකා පොලිසියේ සහායක සේවයේ පවතින තාක්ෂණික හා වෘත්තීය ක්ෂේත්රයන්හි පුරප්පාඩු 383 ක් පිරවීම සඳහා සුදුසුකම් ලත් අයැදුම්කරුවන්ගෙන් අයැදුම්පත් කැඳවා









