
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චීන ජාතිකයෙකුට අයත් රුපියල් මිලියන 20 ක (කෝටි 2 ක) මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත් අනුද ජනදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
එක් සැකකරුවෙකු සඳහා රුපියල් 500,000 බැගින් වූ ශරීර ඇප මත ඔවුන් මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, සැකකරුවන්ට විදේශගත වීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත් කළේය.
මෙම චීන ජාතිකයාගෙන් රුපියල් මිලියන 20 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතුළු සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ජූලි 21 වනදාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart