3 months ago Tags #ceylonwire ඉන්දියානු සාගරයේ පිහිටි ඩියාගෝ ගාර්ෂියා දුපතට ඉරානය මිසයිල 2ක් යවයි – හානියක් නැති බව ඇමෙරිකාව කියයි ඉන්දියානු සාගරයේ පිහිටි ඩියාගෝ ගාර්ෂියා දුපත දෙසට ඉරානය මැදි දුර බැලස්ටික් මිසයිල දෙකක් දියත් කර තිබේ. කෙසේවෙතත් එම මිසයිල එක්සත්
3 months ago Tags #‘සිරිසඳ’_නිවාස_ව්‍යාපෘතිය දිළිඳු ජනතාවට තැනූ නිවාස ගෝඨා-ශිරන්ති හිතවතුන්ට දීලා | අල්ලස් කොමිසම උසාවියට දැනුම්දෙයි නිවාස සංවර්ධන අධිකාරිය මඟින් කොළඹ, බ්ලූමැන්ඩල් වතු නිවාස හිමියන් හා කොළඹ අඩු ආදායම් ජනතාව සඳහා ඉදි කරන ලද ‘සිරිසඳ’ නිවාස
3 months ago Tags #ceylonwire ඉහළ ඉල්ලුම අඩුවී වාහන ආනයනය මධ්‍යස්ථ වෙයි වෙළඳපොළ නැවත විවෘත කිරීමෙන් පසු තියුණු ඉහළ යෑමක් දක්නට ලැබුණු වාහන ආනයනය මධ්‍යස්ථ වීමට පටන් ගෙන ඇති බව දත්ත මගින්
3 months ago Tags #ceylonwire පාකිස්ථාන පුහුණුකාර ධුරයෙන් ඉවත් වූ හේතුව ගැරී කර්ස්ටන් හෙළිකරයි පාකිස්ථාන කණ්ඩායමේ පුහුණුකරු ලෙස තම භූමිකාව තුළ තමා වඩාත් පුදුමයට පත් කළේ කණ්ඩායම තුළ කටයුතුවලට පාකිස්ථාන ක්‍රිකට් මණ්ඩලය මැදිහත් වූ
3 months ago Tags #ceylonwire නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දුනීසියානුවන් 76ක් මීගමුවේදී අත්අඩංගුවට වීසා නීති උල්ලංඝනය කරමින් ශ්‍රී ලංකාවේ නීතිවිරෝධී ලෙස රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු මීගමුව පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයක සිදුකළ
3 months ago Tags #ceylonwire කුලියාපිටියේ හෙල්මට් චණ්ඩියා ලියාපදිංචි අපරාධකරුවෙක් බව හෙළිවේ කුලියාපිටියේදී හිස්වැස්මකින් තවත් යතුරුපැදිකරුවකුට පහරදීමේ සිඉධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් යතුරුපැදිකරු මෙරට ලියාපදිංචි අපරාධකරුවකු ලෙස හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි. රථවාහන
3 months ago Tags #ceylonwire ලංගමට සැප බස් 200ක් ගන්න ටෙන්ඩර් කැඳවයි අධිවේගී මාර්ග සහ දුර ගමන් බස් සේවා ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට නව සුඛෝපභෝගී ඩීසල් බස් රථ
3 months ago Tags #ceylonwire ජාතිවාදය ඉස්මතු කළා කියලා ඊශ්‍රායල පාපන්දු සංගමයට FIFA දඩ ගහයි ඊශ්‍රායල පාපන්දු සංගමයට (IFA) අන්තර්ජාතික පාපන්දු සම්මේලනය හෙවත් FIFA විසින් ස්විස් ෆ්රෑන්ක් 150,000ක් එනම් ඩොලර් 190,700ක දඩයක් නියම කර තිබේ.
3 months ago Tags #ceylonwire උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ යොවුන් දියණිය හමුදා අභ්‍යාසයේදී යුද ටැංකියක් පදවයි(වීඩියෝ) උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ නව යොවුන් වියේ පසුවන දියණිය හමුදා පුහුණු අභ්‍යාසයක් අතරතුර තම පියා සමඟ ටැංකියක් පදවන
3 months ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට IPL යන්න අවසර දෙන්නේ ෆිට්නස් හරිනම් විතරයි| දැනට ෆිට්නස් පාස් 3 දෙනෙයි 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියට සහභාගී වීමට ඉල්ලුම් කර ඇති ක්‍රීඩකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනිවාර්ය ශාරීරික කාර්ය සාධන