5 days ago Tags #Anchor_Sports_AB සහීර් ඛාන්ගේ Anchor Sports AB සමාගම ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මිලදී ගනියි ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් හිමිකාරීත්වය, ඉන්දීය හිටපු වේගපන්දු යවන ක්රීඩක සහීර් ඛාන්ගේ සම-හිමිකාරීත්වයෙන්