3 months ago Tags #ceylonwire අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක් මිනුවන්ගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක
3 months ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අල්ලන්න පොලිසිය ගෑනු ඇඳුම් ඇඳන් වෙස්වලාගෙන ගිහින් මෙතම්පටමයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා තායිලන්තයේ පොලිස් කණ්ඩායමක් කාන්තා ඇඳුමින් සැරසී වෙස්වලාගෙන ගොස් තිබේ. බැංකොක් අගනුවරට සැතපුම් 90ක් පමණ
3 months ago Tags #ceylonwire හොර සූදූ කෙළියේ යෙදුණු චීන්නු 6කුත් කොටු වෙයි ගාලු පාරේ රාත්‍රී සමාජ ශාලාවක බලපත්‍රයක් නොමැතිව සූදු ක්‍රීඩාවේ නියැලුණු විදේශීය ජාතිකයන් හය දෙනෙකු කොල්ලුපිටිය පොලිසිය ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන
3 months ago Tags #ceylonwire කළුතර වෙඩි තැබීම| වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය තෙබුවන ප්‍රදේශයේ දාලා ගිහින් කළුතර, වෙට්ටුමකඩේ ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ වෙඩි තැබීමේ සිද්ධිය සඳහා සැකකරුවන් විසින් භාවිත කරන ලදැයි සැක කෙරෙන මෝටර් රථය
3 months ago Tags #ceylonwire රු. මිලියන 27ක විදෙස් දුම්වැටි තොගයක් එක්ක චීන්නු 14ක් කටුනායකදී අල්ලයි විදේශීය රටවල නිෂ්පාදිත රුපියල් මිලියන 27.3ක් පමණ වටිනා දුම්වැටි තොගයක් මෙරටට හොර රහසේ රැගෙන ඒමට උත්සාහ කළ චීන ජාතිකයන් 14
3 months ago Tags #ceylonwire ‘අලියා වැටුණු වැව’ රක්ෂිත වනාන්තරයක් කරන්න යයි ලෝක පරිසර දිනයට සමගාමීව, ‘වනස්පති’ ජාතික වැඩසටහන යටතේ ‘අලියා වැටුණු වැව’ වනාන්තරය නිල වශයෙන් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට
3 months ago Tags #ceylonwire “හරි වෙලාවට කරන්න තියෙන දේ හරි වෙලාවට කළා නම් මේ වගේ ප්‍රශ්න නැහැ” | රවිගෙන් මහබැංකුවට දොස් රන් ගනුදෙනු සහ වාහන ආනයන සම්බන්ධයෙන් රජය වර්තමානයේදී හඳුන්වා දී ඇති ප්‍රතිපත්තිමය තීරණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
3 months ago Tags #ceylonwire කපටි මොළයක් තියෙන මී හරකෙක්ට ‘නෙතන්යාහු’ කියලා නම තියලා මෙවර හජ්ජි උත්සවයත් සමග බංග්ලාදේශය තුළ දැඩි කතාබහට ලක්වී අනතුරුව ලොව පුරා ප්‍රසිද්ධියට පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස ලෙස නම් තැබූ
3 months ago Tags #ceylonwire මෙහෙම Email එකක් ඔබටත් ලැබුණා ද ?| එහෙනම් පොලිසියට කියන්න පොලිස්පතිවරයාගේ නම භාවිත කරමින් අන්තර්ජාලය හරහා තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් සඳහා ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවිඩ(Email) යොමුකිරීම මගින් සිදුකරන අපරාධ
3 months ago Tags #ceylonwire යෝෂිතට රට යන්න කොන්දේසි සහිත අවසරයක් මුදල් විශුද්ධිකරණ නඩුවක චුදිතයකු වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම කොන්දේසි