3 months ago Tags #ceylonwire වෙසක් පෝය දා වීදි සුනඛයන්ට අමානුෂික ලෙස පහරදුන් බැංකු ලොක්කියක් මහරගමදී කොටුවෙයි මහරගම, පතිරගොඩ පාර ප්‍රදේශයේ මහාමාර්ගයේ සිටින වීදි සුනඛයන්ට පොලු මුගුරුවලින් පහර දෙමින් සහ යතුරුපැදියකින් යටකිරීමට උත්සාහ කරමින් සත්ව හිංසාව සිදුකළ
3 months ago Tags #ceylonwire ඉරාන යුද්ධය නිසා ශ්‍රී ලංකාවේ තවත් ලක්ෂ 13 ක් ආහාර අර්බුදයක! | එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි පවතින ඉරාන යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතුණහොත් සිදුවනු ඇතැයි අනාවැකි පළ ළ පරිදිම,
3 months ago Tags #ceylonwire මැලේරියාව මර්දනයට අලුත් තර්ජනයක් : නව පරපෝෂිතයෙක් මෙරටින් හඳුනාගැනේ ශ්‍රී ලංකාව තුළ මැලේරියා රෝගය පාලනය කිරීම සඳහා දියත් කර ඇති වැඩපිළිවෙළ දැඩි අභියෝගයකට ලක්කරමින්, මැලේරියා රෝගයට සම්බන්ධ නව පරපෝෂිතයකු
3 months ago Tags #ceylonwire සලේ මාරාන්තික උපවාසයක් අරඹයි! හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ පොලිස් අත්අඩංගුවේ පසුවන අතරතුර, තමන්ට අමානුෂික ලෙස සලකන
3 months ago Tags #AgStar_PLC_සමාගමට පොහොර මිල මකා විකුණූ ‘AgStar’ සමාගමට සහ මාතර ‘පෙරේරා ඇග්‍රෝ සෙන්ටර්’ අලෙවිසැලට දඩ සමගින් සිරදඬුවම් | පොහොර මිටි 179ක් රාජසන්තකයි ගොවීන් ගසාකමින් අයුතු ලාභ ලබන ජාවාරම්කරුවන්ට නීතියෙන් කිසිදු සමාවක් නොලැබෙන බව 2026.06.03 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවෙන් නැවතත් ඔප්පු
3 months ago Tags #ceylonwire සහරා කාන්තාරයේදී ලොරි රථයක් කැඩෙයි | දින ගණනාවක් පිපාසයෙන් අසරණ වූ 49 දෙනෙක් ජීවිතක්ෂයට උතුරු නයිජර් රාජ්‍යයට අයත් සහරා කාන්තාර කලාපයේදී ඔවුන් ගමන් ගත් ලොරි රථය කාර්මික දෝෂයකට ලක්වී, දින ගණනාවක් අතරමංව සිටීම හේතුවෙන්
3 months ago Tags #ceylonwire බොරැල්ලේ හොර ඉඩම් ඔප්පු-හැඳුනුම්පත්-නිල මුද්‍රා ජාවාරමක් CIDයට කොටු ව්‍යාජ ඉඩම් ලේඛන, හොර ජාතික හැඳුනුම්පත් සහ ව්‍යාජ නිල මුද්‍රා සකස් කරමින් සිදුකරගෙන ගිය මහාපරිමාණ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අපරාධ
3 months ago Tags #ceylonwire කැනඩා ගිය යාපනයේ තිදෙනෙක් ඉතියෝපියාවේදී ප්‍රාණඇපයට ඉතියෝපියාව හරහා කැනඩාව බලා යෑමට මෙරටින් පිටත්ව ගිය යාපනය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනකු, ඉතියෝපියාවේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රාණ
3 months ago Tags #ceylonwire අධිභාරය නිසා වාහන ආනයනය පහත වැටී නෑ | රජයේ බලාපොරොත්තු බිඳවැටෙයි | තවමත් රේගු ආදායමෙන් 30%ක් වාහනවලින් අත්‍යවශ්‍ය නොවන ආනයන සීමාකිරීම සහ විදේශ විනිමය සංචිත මත ඇති වන පීඩනය අවම කිරීම අරමුණු කරගනිමින් වාහන ආනයන බදු මත
3 months ago Tags #ceylonwire Rebuilding Sri Lanka ගිණුම ව්‍යවස්ථාපිත නෑ | ක්‍රියාත්මක වෙන්නේ භාණ්ඩාගාරයේ නි.ලේකම්වරයා යටතේ | විගණන කාර්යාලය හර්ෂලාගේ කෝපා කමිටුවට හෙළිකරති විගණකාධිපති සමුදිකා ජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ජාතික විගණන කාර්යාලයේ 2026 වර්ෂය සඳහා වන වාර්ෂික වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව රජයේ මුදල්