5 days ago Tags #ceylonwire විමර්ශන සාක්ෂි පැටළිලා | රු.40,000ක අල්ලස් චෝදනාවෙන් හොරොව්පොතාන ප්‍රාදේශීය සභාවේ TO නිදහස් වී ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පරිසර බලපත්‍රයක් අනුමත කරදීම වෙනුවෙන් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 40,000ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි චෝදනා
5 days ago Tags #ceylonwire වතුර බෝතල් වැඩි මිලට විකුණූ නල්ලූර් කෝවිල ළඟ ප්‍රසිද්ධ වෙජිටේරියන් අවන්හලට රුපියල් ලක්ෂ 9 1/2ක දඩයක් යාපනය, නල්ලූර් ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ නිර්මාංශ ආපනශාලාවක වැඩි මිලට බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීමේ සිදුවීමකට අදාළව, එම ආපනශාලාවට රුපියල්
5 days ago Tags #ceylonwire කොට්ටාව මාකුඹුර හබ් එකට අලුත් AI සහායකයෙක් ඇවිත් | ඕනෑම දෙයක් අහන්න MAKU දැන් රෙඩි මා කුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය අද දින විවෘත කළ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන නිවේදනය කළේය.
5 days ago Tags #ceylonwire ජයසූරියට ICC යෙන් දැඩි අවවාද කොළඹදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී (සඳුදා) ICC චර්යා සංග්‍රහයේ 1 වන මට්ටමේ විනය කඩකිරීමක් සම්බන්ධයෙන් ශ්‍රී
5 days ago Tags #ceylonwire කිරි කල්තබා ගන්නා රසායනික ද්‍රව්‍යයක් වතුර යැයි සිතා පානය කළ අවුරුදු 3ක ගම්පොළ දැරියක් මියයයි වවුනියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 3ක බාලවයස්කාර දැරියක් ගම්පොළ, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකදී එළකිරි කල්තබා ගැනීමට ගන්නා රසායනික ද්‍රව්‍යයක්
5 days ago Tags #ceylonwire අවුරුදු 7කට පසු ෂී ජින්පින්ග් ඉන්දියාවට පය තබයි | ඉන්දු-චීන සබඳතා අලුත් පාරකට චීන ජනාධිපති ෂී ජින්පින් ලබන මස නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීමට බොහෝ දුරට ඉඩ
5 days ago Tags #ceylonwire කෙහෙල්බද්දර පද්මේගේ ජංගම දුරකථනවලින් දේශපාලනඥයෝ 9ක් සහ නිළියෝ-නිරූපණ ශිල්පිනියෝ 7ක් ගැන තොරතුරු හෙළිවෙයි සැකපිට අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගෙන් අත්අඩංගුවට ගත් ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී රංගන ශිල්පිනියන්
5 days ago Tags #ceylonwire චීන අසූචි නැව ගැන විමර්ශන දිගටම | අල්ලස් කොමිසම උසාවියට දන්වයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර අඩංගු නෞකාවක් මෙරටට ආනයනය කිරීම තුළින් රජයට ඇමරිකානු
5 days ago Tags #ceylonwire නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස තුෂාර ඉඳුනිල් පත්කරයි මේ වන විට පුරප්පාඩුව පැවති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුර සඳහා එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු පත්කිරීමට
5 days ago Tags #ceylonwire පද්මේ සහ නිලංග උසාවි ගෙනෙයි | දෙන්නාවම රිමාන්ඩ් කරයි සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයකු ලෙස සැලකෙන ‘කෙහෙල්බද්දර පද්මේ’ සහ සැකපිට අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘පානදුර නිලංග’ යන අය කොළඹ