4 days ago Tags #ceylonwire වසර තුනකට පෙර කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් පනහකට ගෘහ උපකරණත් එක්කම අලුත් නිවාස 50ක් 2023 මාර්තු 19 වනදා සිදු වූ නායයෑමෙන් නිවාස අහිමිව, වසර තුනහමාරකට ආසන්න කාලයක් වසා දමා තිබූ තේ කර්මාන්තශාලාවක අතිශය දුෂ්කර
4 days ago Tags #ceylonwire යාපනය හිරගෙදර ආරක්ෂාව තර කරයි | හදිසියක් වුණොත් තත්ත්වය පාලනය කරන්න හමුදාවයි පොලීසියයි එක තැනකට කැඳවයි යාපනය බන්ධනාගාරයේ හදිසි අවස්ථා සඳහා කලාපීය වශයෙන් කඩිනමින් ප්‍රතිචාර දැක්වීම සහ පවතින සන්නිවේදන කටයුතු වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින්, රාජ්‍ය ආයතන
4 days ago Tags #ceylonwire වනජීවී එකෙන් ඉබි මෙහෙයුමක් | පාළු ළිඳක සිරවූ ගල් ඉබ්බෝ පහළොවක් නිරුපද්‍රිතව බේරාගනී රිටිගල කළුඑළිය ප්‍රදේශයේ ජලය සොයා ගිය ගල් ඉබ්බන් පහළොස් දෙනකු නිවෙසක් ආසන්නයේ පාළු ළිඳකට වැටී සිටිනු දුටු නිවැසියන් රිටිගල වනජීවී
4 days ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත කාන්තාවෝ පෙරට දමා ශ්‍රීලනිපයත් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව උසාවි යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බල මණ්ඩලය විසින් යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තීරණයක් ලබාදෙන ලෙස
4 days ago Tags #ceylonwire බීලා වැටුණද? පොලිසියෙන් ගැහුවද? | අම්බලන්ගොඩ පොලිස් නාඩගම ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක්(වීඩියෝ) අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු පුද්ගලයකුට පොලිස් නිලධාරීන් විසින් පහර දී ඇති බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන්, සමාජ මාධ්‍යවල සංසරණය
4 days ago Tags #ceylonwire මළගෙදර ලෑස්ති කරද්දී මියගියා කියූ කීර්තිසේන ගෙදර ඇවිත් | ගල්ගමුවෙන් හොල්මන් වෙන සිදුවීමක්(වීඩියෝ) මියගිය බවට පොලීසියෙන් නිල වශයෙන් දැනුම්දීමෙන් පසු, අවමංගල්‍ය කටයුතු සඳහා සියල්ල සූදානම් වෙමින් තිබියදී මියගියා යැයි කියූ පුද්ගලයා නිවසට පැමිණි
4 days ago Tags #ceylonwire දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වූ මන්නාරම් ද්‍රෝණියේ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණයට ලංසු කැඳවයි | ඓතිහාසික ‘2026 බලපත්‍ර වටය’ ඇරඹේ දශක ගණනාවක් පුරා සාකච්ඡාවට පමණක් සීමා වී තිබූ මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය කිරීමේ ඓතිහාසික ‘2026 බලපත්‍ර
4 days ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත විරුද්ධව පෙත්සම් 21ක් එද්දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් මාළිමාවේ නිපුණආරච්චිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ආණ්ඩුව යෝජනා කර ඇති 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය පළකරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ
5 days ago Tags #ceylonwire ඔක්තෝබර්-නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක් එයිද? | එල් නිනෝ තර්ජනය අස්සේ කාලගුණයෙන් බිහිසුණු අනතුරු ඇඟවීමක්(වීඩියෝ) පවතින ‘එල් නිනෝ’ කාලගුණික තත්ත්වය තවදුරටත් බලවත් වීමත් සමඟ එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී ශ්‍රී ලංකාව තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ
5 days ago Tags #ceylonwire ලංකා විදුලි බල පද්ධතියට අලුත් වෙනසක් | රට පුරා ස්මාර්ට් මීටර් ලක්ෂ 3ක් සවිකිරීමට රජය සූදානම් ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතිය නවීකරණය කිරීමේ වැදගත් පියවරක් තබමින්, ‘Time-of-Use (TOU)’ ගාස්තු ක්‍රමවේදයෙන් සමන්විත ස්මාර්ට් විදුලි මීටර් 300,000ක්