5 days ago Tags #ceylonwire බස් ගැමුණුට ‘හික් ගෑවෙන’ නිව්ස් | ‘පාක් ඇන්ඩ් රයිඩ්’ පහසුකම් සහිතව සැප්තැම්බර් අග සිට කොළඹ මෙට්‍රෝ බස් රථ 121ම ධාවනයට ලබන සැප්තැම්බර් මස අග සිට ක්‍රියාත්මක වන වසරක ව්‍යාපෘතියක් යටතේ කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව පුළුල් කිරීමට පියවර ගන්නා බවත්,
5 days ago Tags #ceylonwire රත්මලාන ගුවන් තොටුපොළේ ‘සෙස්නා’ යානා අනතුරක් රත්මලාන ගුවන් තොටුපොළ පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන ගුවන් පුහුණු පාසලකට අයත් ‘සෙස්නා 152’ (Cessna 152) වර්ගයේ පුහුණු ගුවන් යානයක් අද(25)
5 days ago Tags #ceylonwire මත්ද්‍රව්‍ය පනතට දැවැන්ත සංශෝධන | ‘අයිස්’වලටත් මරණ දඬුවම | නව කෙටුම්පත් දෙකක් ගැසට් කෙරේ විෂවර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග ආඥාපනත සංශෝධනය කරමින් 2026 අංක 61 සහ 62 දරන පනත් කෙටුම්පත් දෙක රජය විසින්
5 days ago Tags #22_වැනි_ආණ්ඩුක්‍රම_ව්‍යවස්ථා_සංශෝධන_පනත්_කෙටුම්පත යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකළ යුතු එකක් | ජ්‍යෙෂ්ඨ නීතිඥ සාලිය පීරිස් පවසයි යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත නොකළ යුතු සංශෝධනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතිඥ සාලිය
5 days ago Tags #ceylonwire 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ඉරාජ් සහ මිලින්දත් පෙත්සමක් ඉදිරිපත් කරති රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් තවත් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට
5 days ago Tags #ceylonwire ඉන්දියාවේ TCS සමාගම සමඟ ඩොලර් බිලියන 1.46ක කෘත්‍රිම බුද්ධි ගිවිසුමකට Porsche සමාගම අත්සන් තබයි ජර්මානු සුඛෝපභෝගී මෝටර් රථ නිෂ්පාදක Porsche සමාගම, සිය ව්‍යාපාරික ක්‍රියාවලිය පුරා කෘත්‍රිම බුද්ධිය භාවිතය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ඉන්දියානු තොරතුරු තාක්ෂණ
5 days ago Tags #ceylonwire ඇමෙරිකානු ඩොලර් බිලියන 267ක ශ්‍රී ලංකාවේ ඛනිජ තෙල් ගවේෂණ නව ව්‍යාපෘතිය අද ඇරැඹේ | විදේශීය සමාගම්වලට ඇරියුම් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ ඛනිජ තෙල් සහ ස්වාභාවික වායු ගවේෂණය කිරීම සඳහා වන නව බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළ අද දිනයේ ආරම්භ
5 days ago Tags #CCTV CCTV ක්‍රියාත්මකයි | පිටකොටුව බස් නැවතුම්පොළේදී මගියකුගේ බෑගයක් සොරාගත් සැකකරුවෙක් එම මොහොතේදීම ගුවන් හමුදා භටයන්ගේ අත්අඩංගුවට(වීඩියෝ) පිටකොටුව බස් නැවතුම්පොළේදී මගියකුගේ බෑගයක් සොරාගත් බවට සැකකෙරෙන පුද්ගලයකු, නව මෙහෙයුම් ගොඩනැගිල්ලේ පිහිටි CCTV නිරීක්ෂණ පද්ධතිය ඔස්සේ හඳුනාගැනීමෙන් අනතුරුව ශ්‍රී
5 days ago Tags #ceylonwire දයා ගමගේට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් 2019 වසරේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දයා ගමගේට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා
5 days ago Tags #ceylonwire වෛද්‍ය ප්‍රභාත්ගේ සිරුර අසලින් ‘පෙති වර්ගයක්’ හමුවුණා | පොලිසිය කියයි බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකුගේ මළසිරුර බදුල්ල – මහියංගනය මාර්ගයේ “වියානා ඇළ අසල ඇති ලඳු කැළෑවක තිබී”