1 year ago Tags #ceylonwire අයිරාංගනී ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලබයි ප්‍රවීණ රංගනවේදනී අයිරාංගනී සේරසිංහ 2025 Silver Screen සම්මාන උළෙලේ දී සුමිත් බිබිලේ අනුස්මරණ ස්වර්ණ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 2025 Silver Screen
1 year ago Tags #ceylonwire මාලිනියගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙනෙයි(වීඩියෝ) ප්‍රවීණ නිළි මාලිනී ෆොන්සේකාගේ දේහය මහජන ගෞරවය සඳහා ජාතික චිත්‍රපට සංස්ථාවට ගෙනැවිත් තිබේ. දේහය සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති
1 year ago Tags #ceylonwire මාලිනී ෆොන්සේකා ‘සිංහල සිනමාවේ නිළි රැජිණ’ වූයේ කෙසේ ද? “ඇත්තට ම මම අද ආවෙ ආදරය හොයාගෙන. ආවා සොයා ආදරේ. ඇත්තට ම මට මේ වගේ ආදරයක්, මට තේරෙන්නෙ නෑ කොහොම
1 year ago Tags #ceylonwire සිංහල සිනමාවට ඓතිහාසික අවස්ථාවක්-‘ගැහැණු ළමයි’ කෑන්ස් චිත්‍රපට උළෙලේ රතු පලස් මත…(වීඩියෝ) ශ්‍රී ලංකාව සිනමා ඉතිහාසයේ අභිමානවත් මොහොතක් සනිටුහන් කරමින්, අභාවප්‍රාප්ත සුමිත්‍රා පීරිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගැහැණු ළමයි’ (1978) චිත්‍රපටයේ අලුතින්
1 year ago Tags #'ද_නයිට්ස්' ශ්‍රී ලංකාවේ ‘ද නයිට්ස්’ ඉන්දියාවේ අන්තර්ජාතික සංගීත කණ්ඩායම් තරගයකදී දෙවැනි ස්ථානය දිනයි ඉන්දියාවේ පැවැති අන්තර්ජාතික සංගීත කණ්ඩායම් තරගයකදී ශ්‍රී ලාංකික සංගීත කණ්ඩායමක් වන ‘ද නයිට්ස්’ දෙවැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ‘බැට්ල් ඔෆ්
1 year ago Tags #ceylonwire සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි සමන් ද සිල්වා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69
1 year ago Tags #ceylonwire සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වෙයි රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි අභාවප්‍රාප්ත වී ඇත. ඇය කලක් රෝගාතුරව පසුවූවාය. මියයන විට සුසන්තා චන්ද්‍රමාලි 61වැනි වියේ පසුවිය.
1 year ago Tags #ceylonwire වසන්ත විට්ටච්චි නික්ම යයි ප්‍රවීන වේශනිරූපණ ශිල්පියකු සහ දක්ෂ රංගන ශිල්පියකු වූ වසන්ත විට්ටච්චි අභාවප්‍රාප්තවී තිබේ. රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වී
1 year ago Tags #ceylonwire අයිරාංගනී සේරසිංහට කොළඹ සරසවියෙන් බුහුමන්(ඡායාරූප) මෙරට කලා ඉතිහාසයේ කොළඹ විශ්වවිද්‍යාලය හරහා බිහි වූ විශිෂ්ට රංග වේදිනියක් ලෙස මෙන්ම රංගනය විෂයක් ලෙස හැදෑරූ මුල්ම ශිල්පිනිය වන
1 year ago Tags #ceylonwire දියවෙන සිහින වෙනුවට සිනමාවට ‘අයිස්ක්‍රීම්’ ළඟදීම ප්‍රවීණ නිර්මාණවේදී, චිත්‍රපට හා ටෙලිනාට්‍ය රංගන ශිල්පි ප්‍රදීප් ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරනු ලද, කෝකිලා විතානගේ සමගින් දුමින්ද පියරත්න එක්ව නිෂ්පාදනය